7 ශ්‍රේණිය විද්‍යාව – පාඩම 18

රු300.00

Category:
දැනුම බෙදා හරින්න!

අප අවට පරිසරයේ විවිධ ගල් වර්ග හමු වෙනවා. එම ගල් වර්ග අතර පාෂාණ මෙන් ම ඛනිජ ද අඩංගු වෙනවා. එම ගල් වර්ග පාෂාණ හා ඛනිජ ලෙස වෙන් කරන ආකාරය, එවා සෑදෙන ආකාරය මෙම පාඩමෙන් ඉගෙන ගත හැකිය.