ශ්‍රී ලංකාවේ මුල් කාලීන ජනාවාස ඇති වන්නේ වියළි කලාපයේය. මෙය අර්ධ ශුෂ්ක කලාපය ලෙසද හඳුන්වයි. කෙසේ වෙතත් මෙම ප්‍රදේශයේ පදිංවි වන ජනතාව තම ජීවනඋපාය සරි කර ගැනීමට ජල අවශ්‍යතාවය මුලින්ම සපුරා ගත්තේ ගංගා ජලයෙන් හා වර්ෂා ජලය මගීනි. නමුත් කල්යන විට අතීත ජනයා තම වගා කටයුතු සඳහා ජල අවශ්‍යතා සපුරා ගැනීමට ජල සම්පාදන කටයුතු වලට යොමුවිය. වැව් ඉදි කිරිම, ඇළමාර්ග, පොකුණු ආදිය මෙහිදී ඉතාම වැදගත් වේ.
- You cannot add another "6 ශ්‍රේණිය විද්‍යාව – පාඩම 01" to your cart. View cart
Uncategorized
8 ශ්‍රේණිය ඉතිහාසය – පාඩම 01 (1 වන කොටස)
රු300.00
ශ්‍රී ලංකාවේ මුල් කාලීන ජනාවාස ඇති වන්නේ වියළි කලාපයේය. මෙය අර්ධ ශුෂ්ක කලාපය ලෙසද හඳුන්වයි. කෙසේ වෙතත් මෙම ප්‍රදේශයේ පදිංවි වන ජනතාව තම ජීවනඋපාය සරි කර ගැනීමට ජල අවශ්‍යතාවය මුලින්ම සපුරා ගත්තේ ගංගා ජලයෙන් හා වර්ෂා ජලය මගීනි. නමුත් කල්යන විට අතීත ජනයා තම වගා කටයුතු සඳහා ජල අවශ්‍යතා සපුරා ගැනීමට ජල සම්පාදන කටයුතු වලට යොමුවිය. වැව් ඉදි කිරිම, ඇළමාර්ග, පොකුණු ආදිය මෙහිදී ඉතාම වැදගත් වේ.
Category: Uncategorized