මෙම පාඩම අධ්‍යයනය කිරීමෙන් ඔබට, සමපාද ත්‍රිකෝණය, සමද්විපාද ත්‍රිකෝණය, සමචතුරස්‍රය හා ඍජුකෝණාස්‍රය යන තල රූපවලින් එක ම වර්ගයෙන් හෝ වෙනස් වර්ගවලින් හෝ හැඩ දෙකක් සංයුක්ත වීමෙන් සෑදෙන සරල රේඛීය තල රූපවල පරිමිතිය සෙවීමට සහ සංයුක්ත සරල රේඛීය තල රූපවල පරිමිතිය ආශ්රිත ගැටලු විසඳීමට හැකියාව ලැබේ.
“10 ශ්‍රේණිය ඉතිහාසය – පාඩම 01 (1 වන කොටස)” has been added to your cart. View cart