8 ශ්‍රේණිය විද්‍යාව – 02 පාඩම

රු300.00

Category:
දැනුම බෙදා හරින්න!

සතුන් විවිධ නිර්ණායක පදනම් කර ගෙන කාණ්ඩවලට වෙන් කිරීමෙන් ඔවුන් පිළිබඳ අධ්‍යයනය පහසු වේ. පොදු ගති ලක්ෂණවලට අනුව සතුන් වෙන් කිරීම සත්ත්ව වර්ගීකරණය වේ.