8 ශ්‍රේණිය ගණිතය – පාඩම 02

රු300.00

Category:
දැනුම බෙදා හරින්න!

මෙම පාඩම අධ්‍යයනය කිරීමෙන් ඔබට, සමපාද ත්‍රිකෝණය, සමද්විපාද ත්‍රිකෝණය, සමචතුරස්‍රය හා ඍජුකෝණාස්‍රය යන තල රූපවලින් එක ම වර්ගයෙන් හෝ වෙනස් වර්ගවලින් හෝ හැඩ දෙකක් සංයුක්ත වීමෙන් සෑදෙන සරල රේඛීය තල රූපවල පරිමිතිය සෙවීමට සහ සංයුක්ත සරල රේඛීය තල රූපවල පරිමිතිය ආශ්‍රිත ගැටලු විසඳීමට හැකියාව ලැබේ.