රු300.00
ආචාරශීලී ගති පැවතුම් අනුගමනය කිරීම ප්රියශීලී උදාර ජීවිතයක් ගත කිරීමට උපකාරී වේ. ආදර්ශයට ගත හැකි එවැනි ආචාරශීලී ගති පැවතුම් රාශියක් බුද්ධ චරිතයෙන් පිළිබිඹු කෙරෙයි.