පදාර්ථයේ සිදු වන විපර්යාස භෞතික විපර්යාස හා රසායනික විපර්යාස යනුවෙන් දෙවර්ගයකි. මෙම පදාර්ථයේ සිදුවන විපර්යාසයන් හරහා එදිනෙදා අපට දකින්නට ලැබෙන ස්වාභාවික ක්‍රියාවන් අවබෝධකර ගැනීමට මෙම පාඩමෙන් හැකියාව ලැබේ.
- You cannot add another "8 ශ්‍රේණිය ඉතිහාසය – පාඩම 01 (1 වන කොටස)" to your cart. View cart