ලන්දේසීන්ගේ මව් රට ඕලන්දය හෙවත් නෙදර්ලන්තයයි. 16 වන සියවස වන විට යුරෝපා රටවල් දේශ ගවේෂණ කටයුතු වලට යොමු වූ අතර පෙරමුණේ සිටියේ පෘතුගාලය හා ස්පාඤ්ඤය වේ. ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ලන්දේසීන් යටතට පත්වීම හා පසුව උඩරට සමඟ ඇති වූ ගිවිසුම් හා එම සබඳතාවයන් පිළිබඳව මෙම පාඩමෙන් ඉගෙන ගැකීමට හැකි.
“7 ශ්‍රේණිය ඉතිහාසය – පාඩම 01 (1 වන කොටස)” has been added to your cart. View cart