කුසල් සිත් වැඩෙන මානසික අභ්‍යාසය භාවනාවයි. හුස්ම ගැනීම හා පිට කිරීම මෙනෙහි කරමින් සිදු කරන භාවනාව ආනාපානසති භාවනාවයි. එමගින් මෙලොව සැනසීමත් පරලොව සැනසීමත් නිවනත් උදා කර ගත හැකි ය.
“8 ශ්‍රේණිය විද්‍යාව – 01 පාඩම” has been added to your cart. View cart