අප අවට පරිසරය නිරන්තර වෙනස්වීම්වලට ලක්වේ. ඇස, කන, නාසය, දිව සහ සම මගින් එසේ සිදුවන වෙනස්වීම් අපට හඳුනාගැනීමට හැකි ය. මෙම පාඩමේ දී ඇසෙහි හා කනෙහි ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය පිළිබඳව අධ්‍යයනය කරමු.
“8 ශ්‍රේණිය ඉතිහාසය – 01 පාඩම (2 වන කොටස)” has been added to your cart. View cart