9 ශ්‍රේණිය විද්‍යාව – පාඩම 08

රු500.00

Category:
දැනුම බෙදා හරින්න!

චලනය හා සංචරණය සඳහා සතුන් ව්‍යාජ පාද, පක්ෂ්ම, කශිකා සහ පේශි උපයෝගී කර ගනියි. පෘෂ්ඨවංශීන්ගේ චලන හා සංචරණය, පේශි සංකෝචනය, අස්ථි හා පේශි, ශාක චලන පිළිබඳ මෙම පාඩමෙන් ඉගෙනගත හැක.