ජන කතාව ජනශ්‍රැතියට අයත් සාහිත්‍යාංගයකි. ගැමි ජනයාගේ ජීවිතයේ ප්‍රකට වන සතුට, ශෝකය මෙන් ම ජීවිතයේ විවිධ සිද්ධි හා අවස්ථා වෙත ඔවුන් විසින් හෙළන ලද උපේක්ෂා සහගත දෘෂ්ටිය ද ජන කතාවල සියුම් ලෙස නිරූපණය වී ඇත.
“7 ශ්‍රේණිය බුද්ධ ධර්මය – පාඩම 01 (1 කොටස)” has been added to your cart. View cart