9 ශ්‍රේණිය සිංහල – 01 පාඩම (2 කොටස)

රු0.00

Category:
දැනුම බෙදා හරින්න!

සිංහල භාෂාවේ ප්‍රකාශන ශක්තිය ප්‍රකට කරන සාම්ප්‍රදායික යෙදුම් භාෂාව අලංකාර කිරීම සඳහා යොදා ගෙන ඇත. මේ යෙදුම් ඇසුරෙන් වාක්‍යවල අර්ථය වඩාත් තීව්‍ර ලෙස පැහැදිලි කොට ප්‍රකාශ කළ හැකි ය.