ක්‍රියාකාරකම

 ඔබ ජීවිතයේ මුහුණ දෙන හෝ මුහුණ දුන් ගැටළුවක් කොලයක සටහන් කරගන්න.
 දැන් ඔබ එයට ලබා දුන් විසඳුම හෝ ලබා දීමට සිතන විසඳුම සටහන් කරන්න.
 එහිදී ඔබ අනුගමනය කරන විශේෂ ක්‍රම ඇත්නම් එවාද සටහන් කරන්න.
 පාඩම අවසන වන තෙක් එම සටහන තබා ගන්න.