0 of 60 ප්‍රශ්න completed
Questions:
You have already completed the ප්‍රශ්නාවලිය before. Hence you can not start it again.
ප්‍රශ්නාවලිය is loading…
You must sign in or sign up to start the ප්‍රශ්නාවලිය.
You must first complete the following:
0 of 60 ප්‍රශ්න answered correctly
Time has elapsed
You have reached 0 of 0 point(s), (0)
Earned Point(s): 0 of 0, (0)
0 Essay(s) Pending (Possible Point(s): 0)
Average score |
|
Your score |
|
01. බහිස්රාවී ඵලයක් ලෙස කාබන්ඩයොක්සයිඩ් වායුව පිටකරන ඉන්ද්රිය වන්නේ,
02. ගිටාරයක සංඛ්‍යාතය වැඩිකර ගැනීමට එහි තන්තු,
03. මිනිසාගේ කපාල ස්නායු හා සුෂුම්නා ස්නායු සංඛ්‍යාව පිළිවෙලින් දැක්වෙන්නේ,
04. කොදු ඇට පෙළ සහිත සතුන් පමණක් අඩංගු පිළිතුර වන්නේ,
06. චුම්බක සම්බන්ධ අසත්‍ය ප්‍රකාශය වන්නේ,
08. පියවි ඇසට පෙනෙන ග්‍රහලෝක අඩංගු පිළිතුර වන්නේ,
09. අකුණු ගැසීමක දී වලාකුළු ඇතුළත හෝ වලාකුළු දෙකක් අතර හෝ සිදුවන විසර්ජන,
10. ශ්‍රී ලංකාවේ නියඟ ඇතිවීමට බලපාන ස්වභාවික හේතුවක් නොවන්නේ,
11. කොපර් සල්ෆේට් ද්‍රාවණයකට යකඩ ඇණයක් දැමුවිට ඇතිවන නිරීක්ෂණයක් නොවන්නේ,
13. උත්ස්වේදනය වලක්වා ගැනීමට ශාක විවිධ අනුවර්තන දරයි. පහත දැක්වෙන පිළිතුරු අතරින් අනුවර්තනය හා නිදසුන වැරදි ලෙස දැක්වෙන පිළිතුර කුමක් ද?
14. බල්බ 3 ක් ස්විච 3 ක් හා වියලි කෝෂ 2 ක් සහිත පරිපථ සටහනක් මෙහි දැක්වේ. A බල්බය දැල්වීම සඳහා සංවෘත කළ යුතු ස්විච පිළිබඳ නිවැරදි පිළිතුර වන්නේ,
15. විද්‍යුත් ධාරාවක් ගලා යන සන්නායකයක, ධාරාවේ ප්‍රමාණය ක්‍රමයෙන් අඩු කළ විට සන්නායකය නිසා හටගන්නා චුම්භක ක්ෂේත්රයේ,
16. ශ්වසන වේගය සිතා මතා පාලනය නොවන අනිච්ඡානුග ක්‍රියාවකි. එය පාලනය කරනුයේ,
17. මුත්‍රගල් ඇතිවීම කෙරෙහි ඍජුවම බලපාන සාධකයක් නොවන්නේ,
18. රූපයේ දැක්වෙන මෙම ඇටවුම පිළියෙල කර විනාඩි කිහිපයකට පසු නිරීක්ෂණය කරනු ලැබේ. නිරීක්ෂණය තුලින් නිගමනය කළ හැකි වන්නේ,
19. පහත සඳහන් ප්‍රකාශ වලින් නිවැරදි ප්‍රකාශය වන්නේ,
20. නිවසේ විදුලි බිලට දැරිය යුතු වියදම අවම කිරීම සඳහා ගත හැකි ක්‍රියාමර්ග ලෙස 8 ශ්‍රේණියේ සිසුවෙක් ඉදිරිපත් කර තිබූ කරුණු කිහිපයක් පහත දැක්වේ.
A – නිවසේ විදුලි බල අවශ්‍යතා සූර්ය ශක්තිය මගින් ලබා ගැනීම.
B – රාත්‍රී 7.00 -10.00 අතර ශීතකරණය විසන්ධි කිරීම.
C – සිවිලින් විදුලි පංකා භාවිත කිරීම.
D – නිවස ආලෝකමත් කිරීම සඳහා ඛෑෘ පහන් භාවිතය.
ඉහත ක්‍රියා මාර්ග වලින් විදුලි බිල අවම කිරීමට දායක වන්නේ,
01. (A) (i) ශාක මුල්වල ප්‍රධාන කෘත්‍යය ශාකය පසට සවි කිරීම සහ පසෙන් ජලය හා ඛණිජ ලවණ අවශෝෂණයයි.
ඉහත රූප සටහනෙහි දැක්වෙන එක් එක් ශාකයන්හි නම් තෝරා අදාළ කොටුව තුළ තබන්න. (Drag & Drop)
a)
|
|
b)
|
|
c)
|
|
d)
|
|
ඉහත ඔබ සඳහන් කල ශාක වල ශාල මුල්වලින් සිදු කරන විශේෂ් කෘත්‍ය බැගින් තෝරා අදාළ කොටුව තුළ තබන්න. (Drag & Drop)
a)
|
|
b)
|
|
c)
|
|
d)
|
|
b) ආගන්තුක මුල –
(iii) විශේෂිත කාර්යයන් ඉටු කරන ශාක කඳන් පිළිබඳ පහත සටහනෙහි හිස්තැන් සඳහා නිවැරදි පිළිතුර තෝරා අදාළ කොටුව තුළ තබන්න. (Drag & Drop)
a)
|
|
b)
|
|
c)
|
|
d)
|
|
(B) වියළි කෝෂ 3 ක්, ඇමීටරයක්, වෝල්ට් මීටරයක්, වයර් කැබලි, බල්බයක්, හා ස්විචයක් සහිත පරිපථයක් පහත දැක්වේ.
i) මෙම පරිපථයේ ආකාරයට වියළි කෝෂ සම්බන්ධ කිරීමේ ක්‍රමය හඳුන්වන නම කුමක් ද?
ii) සාමාන්‍ය වියලි කෝෂයක වෝල්ටීයතාව කොපමණ ද?
02. (A) ක්ෂුද්‍ර ජීවින්ගේ ක්‍රියාකාරීත්වය හඳුනා ගැනිම සඳහා සකස් කරන ලද ඇටව ුමක් පහත දැක්වේ.
මෙහි දී සීනි තේ හැඳි දෙකක් ජලය 200 පක ක දියකර එයට යීස්ට් තේ හැදි එකක් ද එකතුකොට බෝතලයකට දමා බෝතලයේ කටට බැලුනයක් සවිකර ඇත.
i) ස්වල්ප වේලාවකට පසු දැකිය හැකි නිරීක්ෂණ මොනවාද?
ii) එම නිරීක්ෂණවලට හේතුව කුමක් ද?
iii) ක්ෂුද්‍ර ජීවින්ගේ වර්ධනය සඳහා අවශ්‍ය සාධක තෝරන්න.
iv) අද මුළු ලෝකයේම පවතින වසංගත තත්වයට බලපාන ක්ෂුද්‍ර ජීවී විශේෂය කුමක් ද?
v) මිනිසාට එම ක්ෂුද්‍ර ජීවී විශේෂය ශරීරගත වී ඇත්දැයි සොයා ගැනීමට සිදුකරන පරීක්ෂණය කුමක් ද?
(B) පදාර්ථයේ ස්වභාවය අධ්‍යයනය සඳහා සිදුකරන එක් ක්‍රියාකාරකමක දී බීකරයක ඇති ජලයට කොන්ඩිස් කැටයක් දමා සිදුවන දේ නිරීක්ෂණය කරයි.
i) කොන්ඩිස් වල වර්ණය කුමක් ද?
ii) කොන්ඩිස් කැටය ජලයට දමා ස්වල්ප වේලාවකට පසු ඔබට දැකිය හැකි නිරීක්ෂණය වන්නේ,
03. (A) ප්‍රධාන පෘෂ්ඨ වංශී කාණ්ඩ කිහිපයක සතුන් පහත සඳහන් වේ. එම සතුන් ඇසුරින් පහත ප්‍රශ්නවලට පිළිතුරු තෝරා අදාළ කොටුව තුළ තබන්න. (Drag & Drop)
i) ස්තන ග්‍රන්ථි (කිරි නිපදවන ග්‍රන්ථී) පිහිටා ඇති සන්වයෙකි.
|
|
ii) පූර්වගාත්රා පියාපත් බවට පත්ව ඇති සත්ත්වයෙකි
|
|
iii) කොරළ සහිත වියලි සමක් ඇති සත්වයෙකි.
|
|
පිළිතුර තෝරා අදාළ කොටුව තුළ තබන්න. (Drag & Drop)
iv) ඇස් ඇතිමුත් ඇසිපිය නැති සත්වයෙකි.
|
|
v) රූපාන්තරණයක් දැකිය හැකි සතෙකි.
|
|
(B) පහත රූපයේ දක්වන ලද ආකාරයට සකස් කළ ඇටව ුමේ ඉටිපන්දම දල්වා චුෂකය ක්‍රියාත්මක කරන විට, පුනීලයේ සිට වාත ධාරාවක් U නලය හා හුණු දියර දැමු බෝතලය වෙත ඇදී එයි.
i) ටික වේලාවකට පසු නිරීක්ෂණය කළ හැකි පැහැදිළි නිරීක්ෂණ නිවැරදි ව ඇතුළත් පිළිතුර තෝරන්න.
ii) දල්වන ලද ඉටිපන්දමෙන් ඵල වශයෙන් ලැබෙන ද්‍රව්‍ය මොනවාද?
iii) දහනය සඳහා අවශ්‍ය ප්‍රධාන සාධක මොනවාද?
iv) සෑම ඉන්ධනයකම අන්තර්ගත වන මුලද්‍රව්‍ය මොනවාද?
04. පහත මූලද්‍රව්‍ය හා සංයෝග ඇසුරින්, පහත ප්‍රශ්න වලට ගැළපෙන පිළිතුර තෝරා අදාළ කොටුව තුළ තබන්න. (Drag & Drop)
i) C,H,O යන මුලද්‍රව්‍ය වලින් සෑදි ඇත.
|
|
ii) කහ පැහැති භංගුර ද්‍රව්‍යයකි.
|
|
iii) කාමර උෂ්ණත්වයේ දී ද්‍රවයක් ලෙස පවතින ලෝහයකි
|
|
නිවැරදි පිළිතුර තෝරා අදාළ කොටුව තුළ තබන්න. (Drag & Drop)
iv) ද්‍රවාංකය 0℃ වේ.
|
|
v) දහනයක් ඇතිවීම පාලනය කරයි.
|
|
vi) Cu, S, O යන මූල ද්‍රව්‍ය වලින් සෑදි ඇත.
|
|
05. (A) විද්‍යාගාරයේ ඇති උපකරණයක වර්ග දෙකක් රූපයේ දැක්වේ.
i) රූපයේ දැක්වෙන විද්‍යාගාර උපකරණය කුමක් ද?
ii) Y තත්පරයකට කම්පන 300 ක් ඇති කරයි නම් Y හි සංඛ්‍යාතය කොපමණ ද?
iii) Y ට සාපේක්ෂව X හි සංඛ්‍යාතය අඩු ද? වැඩි ද?
iv) ගිටාරයක සංඛ්‍යාතය වෙනස් කිරීමට කළ යුතු වෙනස් කම් මොනවාද?
(B) 8 ශ්‍රේණියේ සිසුන් සිදු කරන ලද පරීක්ෂණයක ඇටව ුමක් රූපයේ දැක්වේ.
i) ඇටවුමෙහි a හා b නිවැරදි ව ඇතුළත් පිළිතුර වන්නේ,
ii) a වායුව හඳුනා ගන්නේ කෙසේ ද?
iii) ශාක දිවා කාලයේ දී සිදු කරන ඉහත ක්‍රියාවලියේ ප්‍රධාන ඵලය වන්නේ,
06. (A) මිනිස් සිරුරේ විශාලම ඉන්ද්රියය සම වේ.
(i) සමෙහි ප්‍රධාන කොටස් වන්නේ,
(ii) අභ්‍යන්තර ඉන්ද්රියයන් ආරක්ෂා කිරීම හැර සමෙන් ඉටුවන කෘත්‍යයන් තෝරන්න.
(B) ආහාර පරිරක්ෂණය සඳහා භාවිත කළ සම්ප්‍රදායික ක්‍රම ඇතුලත් සටහනක් පහතින් දැක්වේ. එහි හිස්තැන් වල අංකයන්ට අදාළව පිළිතුරු තෝරා අදාළ කොටුව තුළ තබන්න. (Drag & Drop)
i)
|
|
ii)
|
|
iii)
|
|
නිවැරදි පිළිතුර තෝරා අදාළ කොටුව තබන්න. (Drag & Drop)
iv)
|
|
v)
|
|
07. (A) පහත රූපයේ දැක්වෙන්නේ සූර්යග්‍රහණයක් සිදුවන අවස්ථාවක ග්‍රහයින් පිහිටන ආකාරයයි.
i) සූර්ය ග්‍රහණයක් යනුවෙන් අදහස් වනනේ කුමක් ද?
ii) A,B,C සඳහා නිවැරදි පිළිතුර තෝරා අදාළ කොටුව තුළ තබන්න. (Drag & Drop)
A
|
|
B
|
|
C
|
|
iii) බොහෝවිට සූර්ය ග්‍රහණයක් සිදුවන්නේ කුමන දිනයක දී ද?
(B) පළතුරු මැස්සාගේ ජීවන චක්‍රයේ අවස්ථා පහත රූපයේ දැක්වේ.
i) එහි a,b,c,d අදාළ පිළිතුරු තෝරා අදාළ කොටුව තුළ තබන්න. (Drag & Drop)
a
|
|
b
|
|
c
|
|
d
|
|
ii) පළතුරු මැස්සා වඩාත් හොඳින් පාලනය කිරීමට නම් විනාශ කළ යුත්තේ ජීවන චක්‍රයේ කුමන අවධිය ද?.
iii) මෙම ජීවන චක්‍රයේ සිදුවන්නේ කවර වර්ගයේ රූපාන්තරණයක් ද?
iv) බෝග වගාවට හානි කරන වෙනත් පළිබෝධකයින් තෝරන්න.