0 of 64 ප්‍රශ්න completed
Questions:
You have already completed the ප්‍රශ්නාවලිය before. Hence you can not start it again.
ප්‍රශ්නාවලිය is loading…
You must sign in or sign up to start the ප්‍රශ්නාවලිය.
You must first complete the following:
0 of 64 ප්‍රශ්න answered correctly
Time has elapsed
You have reached 0 of 0 point(s), (0)
Earned Point(s): 0 of 0, (0)
0 Essay(s) Pending (Possible Point(s): 0)
Average score |
|
Your score |
|
2. වායුගෝලීය ජල වාෂ්ප අවශෝෂණය සඳහා හැඩ ගැසුණු ශාකයකට උදාහරණයකි,
3. ජල සංරක්ෂණය හා නව ශාක බිහි කිරීම සිදු කළ හැකි ශාක පත්රයකි,
4. වායව කඳේ ආහාර තැන්පත් කර ඇති ශාකයකි,
5. අරීය සමමිතියක් හා ද්විපාර්ශ්වික සමමිතියක් සහිත සතුන් පිළිවෙලින් දක්වා ඇති පිළිතුර කුමක් ද?
6. ආලෝක අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කළ නොහැකි ක්ෂුද්‍ර ජීවී කාණ්ඩය වන්නේ
7. බුහුබාවා සහ මෙඩුසා යන ස්වරූප දෙකක් නිරීක්ෂණය කළ හැකි සත්ත්ව කාණ්ඩය කුමක් ද?
8. ක්ෂුද්‍ර ජීවීන්ගෙන් සිදුවන අහිතකර බලපෑමක් වනුයේ,
9. ශීතකරණයක තබන ලද ආහාර මත ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය පාලනය කරන සාධක ලෙස සැලකිය හැක්කේ,
10. කාබන්ඩයොක්සයිඩ් සෑදී ඇති මූලද්‍රව්‍ය වන්නේ,
11. යම් ද්‍රව්‍යයක ඒකක පරිමාවක ස්කන්ධය හැඳින්වෙන්නේ,
12. පහත දැක්වෙන ද්‍රව්‍ය අතරින් මූලද්‍රව්‍යයක් හා සංයෝගයක් දැක්වෙන පිළිතුර වන්නේ,
13. ද්‍රව්‍යයක සංශුද්ධතාව හඳුනා ගැනීමට යොදාගත හැකි භෞතික ගුණයකි,
14. සල්ෆර් කැබැල්ලක් රෙදි උරයකට දමා මිටියකින් තැලූ විට කැබලි වලට කැඩුණි. එම නිරීක්ෂණය අනුව සල්ෆර්
15. ඉහළ ඝනත්ව සහිත පදාර්ථ අවස්ථා වන්නේ,
16. නියත සංයුතියක් රහිත ද්‍රව්‍යයකි.
17. ප්‍රභාසංශ්ලේෂණය සිදුවන පත්‍රයක දළ සටහනක් රූපයේ දැක්වේ.
මෙහි A හා B වලින් දැක්වෙන ද්‍රව්‍ය වන්නේ පිළිවෙලින්,
18. ජලය හා ලුණු සමාන පරිමාවක ස්කන්ධය සම්බන්ධයෙන් පහත ප්‍රකාශවලින් නිවැරදි ප්‍රකාශය කුමක් ද?
19. විද්‍යුත් සන්නායක අලෝහමය ද්‍රව්‍යයකි.
21. ද්‍රව්‍යයක ද්‍රවාංකය සෙවීමේ දී ලැබෙන නිරීක්ෂණ කිහිපයක් පහත දැක්වේ.
A. ඝනය ද්‍රවයක් බවට පත් වේ.
B. උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩි වේ.
C. උෂ්ණත්වයේ වෙනසක් සිදු නොවී නියතව පවතී.
ඉහත නිරීක්ෂණ වලින් සත්‍ය වනුයේ,
22. රසදිය උෂ්ණත්වමාන ද්‍රවයක් ලෙස යොදා ගනී. රසදිය පිළිබඳ ශිෂ්‍යයෙක් කළ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ.
(A) සංශුද්ධ ද්‍රව්‍යයකි
(B) අලෝහමය ද්‍රවයකි
(C) තාපය ලැබුණ විට ප්‍රසාරණය වේ
ඉහත ප්‍රකාශ වලින් නිවැරදි වන්නේ,
23. සංගීත නාද සම්බන්ධ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ.
A. කිසි විටෙකත් පීඩාකාරී නොවේ.
B. රිද්මයානුකූලව ගැයෙන හෝ වැයෙන ඒවා වේ.
C. ජීවයේ ගුණාත්මක බව වර්ධනයට යොදාගනී.
ඉහත ප්‍රකාශ වලින් නිවැරදි වන්නේ,
24. A,B යනු කියත් පටියක කොටසකි. එහි දිග වැඩි කරමින් සෑම අවස්ථාවකම ඊ කෙළවරට බලයක් යෙදූ විට ඇතිවන ශබ්දය පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක් ද?
25. පදාර්ථ පමණක් අඩංගු පිළිතුර කුමක් ද?
01. සත්ත්ව වර්ගීකරණය සඳහා යොදාගත් ජීවීන් කිහිපදෙනෙකු පහත රූප වල දැක්වේ.
i) වර්ගීකරණයේ දී ගැඩවිලා සහ ගැරඬියා ප්‍රධාන සත්ත්ව කාණ්ඩ දෙකකට වර්ග කර ඇත. මේ සඳහා යොදාගෙන ඇති අභ්‍යන්තර ලක්ෂණයක් නොවන්නේ මින් කුමක් ද?
ii) ගොළුබෙල්ලා, මොලුස්කා කාණ්ඩයට අයත් වේ.
a) එම කාණ්ඩයට අයත් සමහර සතුන්ගේ නිරීක්ෂණය කළ හැකි ලක්ෂණයක් රූපයේ දැක්වේ. එය කුමක් ද?
b) ගොළුබෙල්ලාගේ සංචරණ අවයවය කුමක් ද?
iii) ගැරඬියා භෞමික ජීවිතයට හොඳින් අනුවර්තනය වූ පෘෂ්ඨවංශී සත්ත්වයෙකි. ගැරඬියා අයත් වන සත්ත්ව කාණ්ඩය කුමක් ද?
iv) ගැඩවිලා අයත් වන සත්ත්ව කාණ්ඩයේ සතුන් සඛණ්ඩ පණුවක් ලෙසද හැඳින්වේ.
a) මොවුන් සඛණ්ඩ පණුවන් ලෙස හැඳින්වීමට හේතුව කුමක් ද?
b) වගා බිමක එම සත්ත්වයා සිටීමෙන් ඇති ප්‍රයෝජනයක් නොවන්නේ,
v) ඉහත සතුන් අතරින් පහත එක් එක් ලක්ෂණය දරණ සතුන් තෝරා අදාළ කොටුව තුළ තබන්න. (Drag & Drop)
a) සන්ධි සහිත උපාංග වලින් යුක්ත ඛණ්ඩනය වූ ශරීරයක් තිබීම
|
|
b) ශ්වසනය සඳහා ජලක්ලෝම තිබීම.
|
|
c) පූර්ව ගාත්‍ර පියාපත් බවට පත්ව ඇත.
|
|
02. පදාර්ථය සැකසී ඇති ආකාරය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා සිදු කළ ක්‍රියාකාරකමක් පහත රූපයේ දැක්වේ. බීකරය තුළ ඇති වීදුරු බෝල මගින් පදාර්ථයේ සැකැස්ම නිරූපණය කරයි.
i) වීදුරු බෝල යොදාගෙන ඇත්තේ පදාර්ථය සෑදී ඇති කවර කොටසක් නිරූපණය කිරීමට ද?
ii) වීදුරු බෝලවල පිහිටීම අනුව පදාර්ථය පවතින භෞතික අවස්ථාව කුමක් ද?
iii) ක්‍රියාකාරකම සිදු කළ විට ලැබෙන නිරීක්ෂණයක් වන්නේ,
iv) එම නිරීක්ෂණ ඇසුරෙන් ලබා ගත හැකි නිගමනයක් නොවන්නේ,
03. පදාර්ථය වර්ගීකරණය කර ඇති සංකල්ප සිතියමක් පහත දැක්වේ.
i) (A) P, Q, R, S සඳහා සුදුසු වචන තෝරා අදාළ කොටුව තුළ තබන්න. (Drag & Drop)
P
|
|
Q
|
|
R
|
|
S
|
|
(B) ලෝහ සතු භෞතික ගුණයක් පෙන්වා දීමට සිදු කළ ක්‍රියාකාරකමක් රූපයේ දැක්වේ.
i) ටික වේලාවකට පසුව ලැබෙන නිරීක්ෂණය කුමක් ද?
ii) ඉහත නිරීක්ෂණයට හේතුව වන්නේ,
iii) හැන්ද සාදා ඇති ලෝහය සතු කවර භෞතික ගුණයක් මෙම ක්‍රියාකාරකමෙන් පෙන්වා දිය හැකි ද?
iv) නිරීක්ෂණය ලබා ගැනීමට මාගරින් යොදා ගෙන ඇත්තේ මාගරින් සතු කවර භෞතික ගුණයක් නිසා ද?
v) ලෝහ හැන්ද වෙනුවට පොල්කටු හැන්දක් භාවිත කළේ නම් ලැබෙන නිරීක්ෂණය කුමක් ද?
vi) ඉහත (v) නිරීක්ෂණයට හේතුව කුමක් ද?
vii) ජලය සෑදීමට එකතු වී ඇති මූලද්‍රව්‍ය මොනවා ද?
04. ප්‍රදර්ශණයක් සඳහා සැකසූ සංගීත භාණ්ඩයක් පහත දැක්වේ.
i) ධ්වනිය නිපදවන ආකාරය අනුව ඉහත සංගීත භාණ්ඩය කවර වර්ගයකට අයත් ද?
ii) ප්‍රතිඵලය ලෙස තියුණු හඬක් ලබා ගැනීමට,
a) කම්පනය කළ යුතු කම්බියේ අක්ෂරය කුමක් ද?
b) එම ප්‍රතිඵලය ලබාදීමට හේතු වූ කම්බිය සතු භෞතික ගුණය වන්නේ,
iii) මෙම සංගීත භාණ්ඩය සෑදීමේදී යොදාගෙන ඇති,
a) මූලද්‍රව්‍ය වන්නේ,
b) පරිවාරක ද්‍රව්‍ය තෝරන්න.
iv) යකඩ ලෝහය මුදුවක් ලෙස සැකසීමේදී ලෝහය සතු කවර භෞතික ගුණයක් භාවිත වී ඇති ද?
v) ඉහත සංගීත භාණ්ඩයේ ධ්වනිය නිපදවන ක්‍රමය හැර ධ්වනිය නිපදවිය හැකි අනෙක් ක්‍රම දෙක තෝරන්න.
05. (A) ආහාර මත ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය සඳහා ශිෂ්‍යයෙක් නිවසේදී සැකසූ ඇටවුමක් රූපයේ දැක්වේ.
i) P ලෙස යොදාගෙන ඇති ක්ෂුද්‍ර කාණ්ඩය කුමක් ද?
ii) සීනි ද්‍රාවණය බෝතලයට ඇතුළු කිරීමට ගත යුතු ක්‍රියාමාර්ගය කුමක් ද?
iii) ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය වේගවත් කිරීමට ශිෂ්‍යයා යොදාගෙන ඇති උපක්‍රමය කුමක් ද?
iv) මිනිත්තු කිහිපයකට පසු, ලැබෙන නිරීක්ෂණය බැගින් තෝරන්න.
a) බෝතලය තුළ
b) බැලුනයේ
v) බැලුනය ඉවත් කර සේලයින් බටය ූ බඳුනේ හුණු දියර තුළට ඇතුළු කළේ නම්
a) ලැබෙන නිරීක්ෂණය කුමක් ද?
b) නිරීක්ෂණයට අනුව පිටවී ඇති වායුව කුමක් ද?
06. පහත දැක්වෙනුයේ නුග ශාකයකි.
i) ප්‍රධාන මූල පද්ධති දෙක අතරින් මෙම ශාකයේ තිබිය හැකි මූල පද්ධතිය කුමක් ද?
ii) ඉහත පිළිතුර තීරණය කිරීම සඳහා යොදාගත හැකි ලක්ෂණ තෝරන්න.
iii) කරු මුල් මගින් ශාකයට ඇති ප්‍රයෝජනය කුමක් ද?
iv) මෙම ශාකයේ පත්‍ර ඝනකම්ව හා දිලිසෙන පෘෂ්ඨයක් සහිත වේ. මෙම අනුවර්තනය ශාකයේ සිදුවන කවර ක්‍රියාවලියක් අවම කර ගැනීම සඳහා ප්‍රයෝජනවත් වේද?
(B) සිසුන් හඳුනාගත් ශාක කිහිපයක් පහත දැක්වේ.
(කැරට්, ඉඟුරු, බතල, කිතුල්, රෝස, පතොක්, අක්කපාන, කරපිංචා)
ඉහත ශාක අතුරින්, පහත සඳහන් ඒවා සඳහා නිවැරදි පිළිතුර තෝරා කොටුව තුළ තබන්න. (Drag & Drop)
මුදුන් මුලේ ආහාර තැන්පත් කර ඇති ශාකයකි
|
|
භූගත කඳක ආහාර තැන්පත් කර ඇති ශාකයකි
|
|
කඳේ ජලය තැන්පත් කර ඇත්තේ කුමන ශාකයේ ද?
|
|
ඉහත ශාක අතුරින්, පහත සඳහන් ඒවා සඳහා නිවැරදි පිළිතුර තෝරා කොටුව තුළ තබන්න. (Drag & Drop)
කාලතරණය සඳහා හැඩගැසී ඇති ශාකයකි
|
|
නව ශාක බිහිකිරීම මුල් මගින් සිදු කරන ශාකයකි
|
|