Loading [MathJax]/jax/output/HTML-CSS/config.js
Sample LessonSample Lesson

ප්‍රශ්නාවලිය 1

  1. ඉහත රූපය ඇසුරින් පිලිතුරු සොයන්න.

    පිළිතුරු ඉහලට පහළට ඇදීම මගින් මෙහි 1, 4, 8, 11 පිලිවලින් මොනවාදැයි තෝරන්න.

    • වම් කෝශිකාව
    • දකුණු කර්ණිකාව
    • පුප්පුශීය ශිරා
    • උත්තර මහා ශිරාව

    View Answers:

  2. වම් කර්ණිකාව හා වම් කෝෂිකාව අතර පිහිටන්නේ,

    • 1.
    • 2.
    • 3.
    • 4.
  3. වම් කෝෂිකාවෙන් _________ ආරම්භ වේ.

    • 1.
    • 2.
    • 3.
    • 4.
  4. හිස් තැන් වලට ගැලපෙන වචන පිළිවෙලින් ඇති පිළිතුර තෝරන්න.

    වම් කෝෂිකාවෙන් ______ ආරම්භ වන ස්ථානයේ සහ දකුණු කෝෂිකාවෙන් ________ ආරම්භ වන ස්ථානයේත් _____  පිහිටයි.

    • 1.
    • 2.
    • 3.
    • 4.
  5. හිස් තැන් වලට ගැලපෙන වචන පිළිවෙලින් ඇති පිළිතුර තෝරන්න

    උත්තර මහා ශිරාව හා අධර මහා ශිරාව ___ කර්ණිකාවට විවෘත වන අතර වම් හා ___ පුප්ඵුසීය ශිරා ___ කර්ණිකාවට විවෘත වේ.

    • 1.
    • 2.
    • 3.
    • 4.