0 of 10 ප්‍රශ්න completed
Questions:
You have already completed the ප්‍රශ්නාවලිය before. Hence you can not start it again.
ප්‍රශ්නාවලිය is loading…
You must sign in or sign up to start the ප්‍රශ්නාවලිය.
You must first complete the following:
0 of 10 ප්‍රශ්න answered correctly
Your time:
Time has elapsed
You have reached 0 of 0 point(s), (0)
Earned Point(s): 0 of 0, (0)
0 Essay(s) Pending (Possible Point(s): 0)
විද්‍යුත් විච්ඡේද්‍ය පමණක් ඇති පිළිතුර තෝරන්න.
නිවැරදි වගන්තිය තෝරන්න.
යකඩ ඇණයක් මත තඹ ආලේප කරගැනීමේදී ධන ඉලේට්රෝඩය ඍණ ඉලෙක්ට්‍රෝඩය විද්‍යුත් විච්ඡේද්‍ය නිවැරදි අනුපිළිවෙලින් දක්වා ඇති වරණය තෝරන්න.
විලීන ද්‍රව්‍යයක් සාදාගත හැක්කේ,
විද්‍යුත් ලෝහාලේපනය පිළිබඳව පහත ප්‍රකාශ සලකන්න.
a – මෙහිදී විද්‍යුත් විච්ඡේද්‍ය තුළට ධාරාවක් යවනු ලැබේ
b – ආලේපනයට බඳුන් මත ලෝහ පෘෂ්ඨය සෑමවිටම ඍණ ඉලෙක්ට්‍රෝඩය ලෙස යොදා ගැනේ
c – ඍණ ඉලෙක්ට්‍රෝඩයට ගනු ලබන ලෝහයේ ලවනයක් විද්‍යුත් විච්ඡේද්‍ය ලෙස යොදා ගනී
ඉහත ප්‍රකාශවලින් සත්‍ය වන්නේ,
පහත සඳහන් ඒවායින් විද්‍යුත් අවිච්ඡේද්යක් වන්නේ,
සෝඩියම් ක්ලෝරයිඩ් ස්ඵටිකයක් තුළින් විද්‍යුතය සන්නයනය නොවන්නේ එය,
රිදී ආභරණයක් මත රන් ආලේපයේදී විද්‍යුත් විච්ඡේද්‍ය ලෙස යොදාගන්නේ,
විද්‍යුත් විච්ඡේදනය යොදා නොගන්නා අවස්ථාවක් වන්නේ,