0 of 15 ප්‍රශ්න completed
Questions:
You have already completed the ප්‍රශ්නාවලිය before. Hence you can not start it again.
ප්‍රශ්නාවලිය is loading…
You must sign in or sign up to start the ප්‍රශ්නාවලිය.
You must first complete the following:
0 of 15 ප්‍රශ්න answered correctly
Your time:
Time has elapsed
You have reached 0 of 0 point(s), (0)
Earned Point(s): 0 of 0, (0)
0 Essay(s) Pending (Possible Point(s): 0)
පහත ද්‍රව්‍යවලින් ඛනිජයක් නොවන්නේ,
දැඩි බවින් වැඩිම හා අඩුම ඛනිජය වන්නේ,
බළලෙකුගේ ඇස ලෙස දිස්වන මැණික් වර්ගය,
වැසි ජලය සංරක්ෂණය කර ගැනීමට සකස් කළ නිර්මාණයකි.
මැණික් කපා ඔප දැමූ විට දිලිසීම වැඩිවන්නේ එහි ………….. ඉතා ඉහළ බැවිනි.
ශාක වැස්ම නිසා සිදුවිය හැකි උපද්‍රව අවම කර ගත නොහැක්කේ කුමන ස්වාභාවික විපතද?
දැව සතු සුවිශේෂ ලක්ෂණයක් නොවන්නේ,
තිරසර භාවිතය සම්බන්ධව නිවැරදි අදහස් දක්වා ඇති පිළිතුර වන්නේ,
ජලය තුළදී කල්පවතින දැවයකි,
ශ්‍රී ලංකාවේ ඇපටයිට් නම් ඛනිජය බහුලව ඇති ප්‍රදේශය වන්නේ,
දැවවලට හානි සිදුවන්නේ,
බෝරෝන් ප්රතිකර්මය යෙදීමෙන් කල්තබා ගන්නා දැව වර්ගය වන්නේ,
යාන්ත්‍රික අත් ඔරලෝසු සඳහා මැණික් යොදා ඇත්තේ,
පහත සඳහන් දැව වලින් කල් පවතින ගුණය අඩු දැව වර්ගය කුමක්ද?
නිල් මැණික්, දියමන්ති, වීදුරු, ජලය යන ඒවා වර්තනාංකයේ ආරෝහණ පිළිවෙලට නිවැරදිව දක්වා ඇත්තේ,