0 of 33 ප්‍රශ්න completed
Questions:
You have already completed the ප්‍රශ්නාවලිය before. Hence you can not start it again.
ප්‍රශ්නාවලිය is loading…
You must sign in or sign up to start the ප්‍රශ්නාවලිය.
You must first complete the following:
0 of 33 ප්‍රශ්න answered correctly
Your time:
Time has elapsed
You have reached 0 of 0 point(s), (0)
Earned Point(s): 0 of 0, (0)
0 Essay(s) Pending (Possible Point(s): 0)
01. සිදුහත් කුමාරයාගේ මව වූයේ,
02. යශෝධරා දේවියගේ පියා වූයේ,
03. සතර පෙරනිමිතිවල දෙවැන්න,
04. විහාරස්ථානයට ගොස් වන්දනා කරන පිළිවෙළ නිවැරදිව දක්වා ඇති පිළිතුර තෝරන්න.
05. පහත දැක්වෙන වචනවලට භාවිතවන ශාසනික වචන පිළිවෙළට යෙදී ඇති පිළිතුර තෝරන්න.
* වතුර * අතුගානවා * මිදුල
අංක 06 සිට 10 දක්වා ප්‍රකාශවල දැක්වෙන වගන්ති නිවැරදි ද වැරදි ද යන්න තෝරන්න.
06. මෙත් වැඩීමෙන් අපට ලැබෙන ආනිසංස ගණන 11 කි.
07. කීකරුකම හා අවවාද පිළිගැනීම රාහුල හිමියන්ගේ චරිතයෙන් ගතහැකි ආදර්ශයන් ය.
08. “ධම්මානුවත්තී” යන්නෙහි තේරුම කම්මැලි නැතිකම යන්නයි.
09. මාතෘ භූමියෙහි සෞභාග්‍යය හා සෞන්දර්යය ජාතික ගීයෙන් හෙළිවේ.
10. සම්මාවාචා හා සම්මා කම්මන්ත යන අංග දෙක පමණක් සීල ශික්ෂාවට අයත් වේ.
අංක 11 සිට 15 තෙක් ඇති ප්රශ්නවල හිස්තැනට ගැලපෙන පිළිතුර තෝරන්න.
11. රජගහනුවර පිඬුසිඟා වැඩි බෝසතාණෝ ……………………………… පර්වතය පාමුල දී දන් වැළඳූ හ.
12. පැවිදි වූ බෝසතාණන් වහන්සේ අනෝමා ගඟ අසල ………………………………….. අඹ වනයෙහි විවේකයෙන් වැඩ සිටිය හ.
13. …………………………………… මානවකයා අභියෝග ජයගත් තරුණයෙකි.
14. ශ්‍රද්ධාවෙන් යුතුව බුදුරදුන්ට මල් පූජා කළ …………………………………. රජතුමාගෙන් ද තෑගි භෝග ලැබීය.
15. ……………………………………… නියම් ගමෙහි සිත්කළු වන ලැහැබක බෝසතාණෝ දුෂ්කර ක්‍රියාව සිදුකළ හ.
පහත දැක්වෙන තැනැත්තන්ට අදාළ ස්ථාන තෝරා අදාළ කොටුව තුළ තබන්න. (Drag and Drop)
16. පස්වග තාපසයින්
|
|
17. බිම්බිසාර රජතුමා
|
|
18. සුද්ධෝදන රජතුමා
|
|
පහත දැක්වෙන තැනැත්තන්ට අදාළ ස්ථාන තෝරා අදාළ කොටුව තුළ තබන්න. (Drag and Drop)
19. රාහුල හාමුදුරුවෝ
|
|
20. මහාමායා දේවිය
|
|
01)
i) සිදුහත් කුමාරයා උපත ලැබුවේ කොහේදී ද?
ii) “සාධු වාචාය සංවරෝ” යන්නෙහි තේරුම වන්නේ,
iii) පන්සිල්වල දෙවැනි හා තෙවැනි සිල්පද වන්නේ,
iv) සම්මා කම්මන්තයට අයත් අංග පමණක් තෝරන්න.
v) නිවන් ලබාගැනීම සඳහා අත්හලයුතු අන්ත දෙක මොනවා ද?
02)
i) ත්‍රි ශික්ෂා ඇතුළත් පිළිතුර තෝරන්න.
ii) සම්මා කම්මන්ත යනු,
iii) සිල්වත්වීමෙන් ලැබෙන ආනිසංස මොනවාද?
03)
i) සිවු බඹ විහරණ ඇතුළත් පිළිතුර තෝරන්න.
ii) දරුවන් විසින් දෙමාපියන්හට ඉටුකරනු ලැබියයුතු යුතුකම් පමණක් තෝරන්න.
04)
i) බෞද්ධ ගිහියා ආරක්ෂා කරන නිත්‍ය ශීලය කුමක් ද?
ii) මඝ මානවකයා ඇතුළු පිරිස ආරක්ෂා කළ ප්‍රතිපත්ති මොනවාද?
05)
i) වෙනස්වීම බුදු දහමේ හඳුන්වන නම කුමක් ද?
ii) වෙනස්වීම නිසා අපට පසුකිරීමට සිදුවන අවධි මොනවාද?