Loading [MathJax]/extensions/tex2jax.js
Sample Lesson

පළමු වාරය ප්‍රශ්නපත්‍ර 01

Time limit: 02:00:00
  1. I කොටස

    01. පහත පිළිතුර අතරින් අජීවී ද්‍රව්‍ය පමණක් ඇති පිළිතුර තෝරන්න.

    • 1.
    • 2.
    • 3.
    • 4.
  2. 02. රෙදි සේදීමේදී ඉතා හොඳින් කුණු ඉවත් කරගත හැක්කේ පහත කුමන ජලය භාවිතයෙන් ද?

    • 1.
    • 2.
    • 3.
    • 4.
  3. 03. ක්ෂුද්‍ර ජීවීන් හොඳින් නිරීක්‍ෂණය කළහැකි අවස්ථාව තෝරන්න.

    • 1.
    • 2.
    • 3.
    • 4.
  4. 04. අත් කාචයකින් එකවරකදී වැඩිම ජීවීන් සංබ්‍යාවක් නිරීක්‍ෂණය කිරීමට හැකිවන්නේ,

    • 1.
    • 2.
    • 3.
    • 4.
  5. 05. පිළිවෙලින් ශාක, සතුන් හා ක්ෂුද්‍ර ජීවීන් ඇතුළත් පිළිතුර තෝරන්න.

    • 1.
    • 2.
    • 3.
    • 4.
  6. 06. සංචරණයක් හෝ චලනයක් දක්නට නොලැබෙන්නේ,

    • 1.
    • 2.
    • 3.
    • 4.
  7. 07. යම් ජීවියෙකු ස්වයංපෝශී ලෙස හැඳින්වීමට එම ජීවියා සතුවිය යුතු ප්‍රධානතම ලක්‍ෂණය වන්නේ,

    • 1.
    • 2.
    • 3.
    • 4.
  8. 08. සතුන් , ශාක භක්ෂක සහ මාංශ භක්ෂක ලෙස වර්ග කිරීමේදී පදනම් කරගන්නේ,

    • 1.
    • 2.
    • 3.
    • 4.
  9. 09. පහත රූපයේ දැක්වෙන ජීවීන් සතු ලක්‍ෂණය වන්නේ,

    • 1.
    • 2.
    • 3.
    • 4.
  10. 10. භූභත ජලය පවතින ආකාරයකි,

    • 1.
    • 2.
    • 3.
    • 4.
  11. 11. අවශ්‍ය පමණට ජලය පානය නොකරන අයකු මුහුණ පාන ගැටළුවක් වන්නේ,

    • 1.
    • 2.
    • 3.
    • 4.
  12. 12. ශිෂ්‍යයෙකු කරන ලද ක්‍රියාකාරකමක රූප සටහනක් පහත දැක්වේ.
    මෙහිදී ලැබෙන නිරීක්‍ෂණය සහ නිගමනය දැක්වෙන පිළිතුර තෝරන්න.

    • 1.
    • 2.
    • 3.
    • 4.
  13. 13. පදාර්ථ සහ ශක්ති පිළිබඳව ප්‍රකාශ හතරක් පහත දැක්වේ. ඒවා අතරින් නිවැරදි ප්‍රකාශය තෝරන්න.

    • 1.
    • 2.
    • 3.
    • 4.
  14. 14. පහත ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම සඳහා පහත රූප සටහන උපයෝගි කරගන්න.

    ඉහත ක්‍රියාකාරකමේ දී ලැබෙන නිරීක්‍ෂණ අනුපිළිවෙලින් සඳහන් පිළිතුරු තෝරන්න.

    • 1.
    • 2.
    • 3.
    • 4.
  15. 15. ඉහත අවස්ථා විපර්යාසය සිදුවන්නේ ඉටිපන්දම් දැල්ලෙන් ලැබෙන,

    • 1.
    • 2.
    • 3.
    • 4.
  16. 16. වැසි දිනවලදී වාහනවල වැසූ වීදුරුවක ඇතුළු පැත්තෙහි ජලය පටලයක් තැන්පත් වන බව නිරීක්‍ෂණය විය. මෙයට හේතුව වන්නේ,

    • 1.
    • 2.
    • 3.
    • 4.
  17. 17. ශාකවල සහ සතුන්ගේ ස්වසනය පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක්ද?

    • 1.
    • 2.
    • 3.
    • 4.
  18. 18. සමාන ජල පරිමා විවිධ හැඩයේ භාජන හතරකට දමා ඇති අයුරු පහත දැක්වේ.

    මෙම ක්‍රියාකාරකමෙන් වඩාත් හොඳින් පෙන්වා දියහැක්කේ,

    • 1.
    • 2.
    • 3.
    • 4.
  19. 19. වාතයෙහි ලක්‍ෂණ හඳුනා ගැනීමට සිදු කරන ලද ක්‍රියාකාරකමක රූපයක් මෙහි දැක්වේ.

    මෙයින් ලබා ගතහැකි නිගමනයක් වන්නේ,

    • 1.
    • 2.
    • 3.
    • 4.
  20. 20. සිසිල් ජල භාජනයකට එක්වරම අයිස් කැටයක් වැටීමට සැලැස්වූ විට ක්‍ෂණිකවම නිරීක්‍ෂණය වන්නේ,

    • 1.
    • 2.
    • 3.
    • 4.
  21. II කොටස

    01) (අ) ක්ෂේත්‍ර චාරිකාවක් සඳහා 6 ශ්‍රේණියේ දරුවන් රැගෙන ගිය උපකරණ ලැයිස්තුවක් පහත දැක්වේ.

    ඒවායින් උපකරණ යොදාගත හැකි අවස්ථා අනුව අදාළ පිළිතුර ගෙන ගොස් අදාල කොටුව තුළ තබන්න. (Drag and Drop)

    Sort elements
    • මුල්ලුව
    • කතුර
    • දෙනෙතිය
    • අත් කාචය
    • ඩැහි අඬුව
    • පළඟැටියකු අල්ලා බෝතලයට දැමීමට
      • කුරුමිණියකුගේ පාද සංඛ්‍යාව සෙවීමට
        • ශාකයකින් පත්‍රයක් වෙන් කර ගැනීමට
          • පියාඹන කුරුල්ලකු නිරීක්‍ෂණයට
            • පස තුළ සිටින ජීවීන් රැස්කිරීමට
            • ආ) (i) ඉහත අධ්‍යයනයේදී පරිසරයේ හමුවන දේ, ජීවී/ අජීවි ලෙස වර්ගීකරණය කරන ලදී. මේ සඳහා යොදා ගතහැකී ජීවීන් සතු ලක්‍ෂණ දෙකක් තෝරන්න.

              • 1.
              • 2.
              • 3.
              • 4.
            • (ii) මෙහිදී ක්ෂුද්‍ර ජීවීන් නිරීක්‍ෂණය කිරීමට නොහැකිවූ බව ගුරුතුමා පවසයි. ඊට හේතුව කුමක්ද?

              • 1.
              • 2.
              • 3.
            • (iii) ශාක පත්‍රයක් මත එහි වර්ණයට සමාන පළඟැටියෙකු සිටී. පළඟැටියා සතෙකු ලෙස නම් කිරීමට හේතුවන්නට ඇති ලක්‍ෂණය කුමක් ද?

              • 1.
              • 2.
              • 3.
              • 4.
            • (iv) සතුන් විෂම පෝෂීන් ලෙස ගුරුතුමා හඳුන්වා දෙන ලදී. විෂම පෝෂීන් යනු කවුරුන් ද?

              • 1.
              • 2.
              • 3.
              • 4.
            • (ඉ) (i)  ඉහත චාරිකාවේදී නිරීක්‍ෂණය කරගන්නා ලද ජීවීන් කීපදෙනෙකු පහත දැක්වේ.

              සත්ත්වයාට අදාළ සංචරණ ක්‍රමය තෝරා ගෙන ගොස් අදාළ කොටුව තුළ තබන්න. (Drag and Drop)

              Sort elements
              • තටු මගින්
              • පාද මගින්
              • වරල් මගින්
              • සමනලයා
                • වේයා
                  • කුඩා මත්ස්‍යයා
                  • 02) පරිසර නිරීක්‍ෂණ දින පොතක දක්නට ලැබුණු වාර්තා කීපයක් පහත දැක්වේ.
                    ජනවාරි 01 – අද කාර්ය බහුල දිනයකි. වහලය අලුත්වැඩියා කිරීමට යොදාගත් විදුලි උපකරණවල ඝෝෂාව නිසා කිසිවක් කරගත නොහැකි විය.
                    ජනවාරි 02 – ශීතකරණයෙන් පිටතට ගත් අයිස් කැටයක් බිම වැටී දියවනු දක්නට ලැබුණි.
                    ජනවාරි 03 – වාතය පුරවන ලද බැලුන කීපයක් දහවල් වන විට හඬනගමින් පුපුරා ගියේය.
                    ජනවාරි 04 – රෝස මලකින් සමනලයකු පැණි උරා බොන අයුරුත්, ගැරඬියකු විසින් මීයකු ගිල දමන අයුරුත් දක්නට ලැබුණි.

                    (i) a. ජනවාරි 01 දින තොරතුරුවලට අදාළ ශක්ති ආකාර 2 ක් තෝරන්න.

                    • 1.
                    • 2.
                    • 3.
                    • 4.
                  • b. ඉහත ඒවා ශක්තීන් ලෙස නම් කිරීමට හේතු 2 ක් තෝරන්න.

                    • 1.
                    • 2.
                    • 3.
                    • 4.
                  • (ii) ජනවාරි 02 දින සිදුවීමට අදාළ පදාර්ථයේ අවස්ථා දෙක තෝරන්න.

                    • 1.
                    • 2.
                    • 3.
                  • (iii) ජනවාරි 03 දින සිද්ධිය සම්බන්ධ බැලුන් පිපිරීමට හේතුවූ ශක්තිය කුමක්ද?

                    • 1.
                    • 2.
                    • 3.
                    • 4.
                  • (iv) ජනවාරි 04 වැනි දින නිරීක්‍ෂණවලට අනුව සමනලයාගේ සහ ගැරඬියාගේ භෝජන ක්‍රම අනුපිළිවෙලින් ඇතුළත් පිළිතුර තෝරන්න.

                    • 1.
                    • 2.
                    • 3.
                  • (03) (i) a. පදාර්ථයේ ලක්‍ෂණ ආදර්ශනයට පන්තියේ සකසන ලද ඇටවුමක රූපයක් පහත දැක්වේ.

                    අ) ඉහත ඉරටුව සමතුලිතව පැවතීමට හේතුව කුමක්ද?

                    • 1.
                    • 2.
                    • 3.
                    • 4.
                  • (ආ) B බැලුනය සිදුරු කළහොත් ලැබෙන නිරීක්‍ෂණ 3 ක් තෝරන්න.

                    • 1.
                    • 2.
                    • 3.
                    • 4.
                  • (ඉ) මෙම ක්‍රියාකාරකම මගින් ශිෂ්‍යයා පෙන්වා දීමට අපේක්‍ෂා කළ පදාර්ථය සතු ගුණය කුමක් ද?

                    • 1.
                    • 2.
                  • (ii) ශාකවල සිදුවන ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලියට අදාල රූපසටහනක් පහත දැක්වේ.

                    (අ) ඉහත ක්‍රියාවලියේ දී ශාක උරාගන්නා සහ පිට කරන A හා B වායුවල නම්, පිළිවෙලින් ඇතුළත් පිළිතුර තෝරන්න.

                    • 1.
                    • 2.
                    • 3.
                    • 4.
                  • (ආ) මෙම ක්‍රියාවලියට ශාක මුල් මගින් අවශෝෂණය කරගන්නා C සංඝටකය කුමක් ද?

                    • 1.
                    • 2.
                    • 3.
                    • 4.
                  • (ඉ) ඉහත කාර්යයට අවශ්‍ය ශක්ති ආකාරය කුමක් ද?

                    • 1.
                    • 2.
                    • 3.
                    • 4.
                  • (ඊ) මෙම ක්‍රියාවලියෙන් මිනිසාට ලැබෙන එක් වාසියක් තෝරන්න.

                     

                     

                    • 1.
                    • 2.
                    • 3.
                    • 4.
                  • (04) ඝන පදාර්ථයේ ගුණ සොයාබැලීමට දරුවන් පිරිසක් සංවිධානය කරන ලද ක්‍රියාකාරකමකට යොදාගත් ද්‍රව්‍ය කීපයක් පහත දැක්වේ.

                    { යකඩ ඇණයක්, ටින් තහඩුවක්, තිරිඟු පිටි ස්වල්පයක්, රටහුණු කැබැල්ලක්, වැලි ස්වල්පයක්, අඟුරු කැබැල්ලක්, රබර් පටියක්, යකඩ කම්බි කැබැල්ලක්, තඹ කම්බි කැබැල්ලක්, පවුඩර් ස්වල්පයක් }

                    (i) ඉහත ද්‍රව්‍ය අතරින් අතිත් ස්පර්ශ කල විට සිනිඳු බවක් දැනෙන ද්‍රව්‍ය තෝරන්න.

                    • 1.
                    • 2.
                    • 3.
                    • 4.
                  • (ii) මිටියකින් තැලූවිට කුඩුවන ද්‍රව්‍යයක් සහ එහි භෞතික ගුණය නිවැරදි ව සටහන් වන පිළිතුර තෝරන්න. 

                    • 1.
                    • 2.
                    • 3.
                    • 4.
                  • (iii)  මේවා අතර ඇති තන්‍ය ද්‍රව්‍යයක් තෝරන්න.

                    • 1.
                    • 2.
                    • 3.
                    • 4.
                  • (iv) a. ළදරු සූප්පු හා අත් ආවරණ සැදීමට සුදුසු ද්‍රව්‍යයක තිබිය යුතු ගුණය කුමක් ද?

                    • 1.
                    • 2.
                    • 3.
                    • 4.
                  • b. ඉහත භෞතික ගුණය සහිත ද්‍රව්‍යයක් වන්නේ,

                    • 1.
                    • 2.
                    • 3.
                    • 4.
                  • (v)  බලයක් යෙදූවිට ඇදෙන සුලු ද්‍රව්‍යයක් වන්නේ,

                    • 1.
                    • 2.
                    • 3.
                    • 4.
                  • (vi) වැලි කඩදාසි භාවිත කරන්නේ කුමන ගුණයක් සහිත නිසාද?

                    • 1.
                    • 2.
                    • 3.
                    • 4.
                  • (05) ජලයේ ලවණතාවය එම ජලය ලබා ගන්නා ස්ථානය අනුව වෙනස් වේ. වැවකින්, මුහුදෙන් සහ කලපුවකින් ලබාගත් සමාන ජල පරිමා තුනක් සමාන පෙටි්‍ර දීසි තුනක දමා තද අව්වේ තබන ලදී.

                    (i) a. ජලය සියල්ල වාෂ්ප වූ පසු පෙට්‍රි දීසි තුළ වැඩියෙන්ම ද්‍රව්‍ය ඉතිරි වන්නේ කුමන පෙට්‍රි දීසියේ ද?

                    • 1.
                    • 2.
                    • 3.
                    • 4.
                  • b. මෙම ඉතිරිවන ද්‍රව්‍යයේ වැඩිපුරම අඩංගු වී පැවතිය ඇතැයි සිතිය හැකි රසායනික සංයෝගය කුමක් ද? 

                    • 1.
                    • 2.
                    • 3.
                    • 4.
                  • (ii) ඉහත පෙටි්‍ර දීසි ඉතා තද අව්වේ තැබීමට හේතු මොනාද? 

                    • 1.
                    • 2.
                    • 3.
                    • 4.
                  • (iii) තද අව්වේ තැබීම වෙනුවට කළ හැකි වෙනත් උපක්‍රම වන්නේ,

                    • 1.
                    • 2.
                    • 3.
                    • 4.
                  • (iv) ඉහත ජල සාම්පලවල වැඩිම ස්කන්ධයක් සහ අඩුම ස්කන්ධයක් ඇති පෙටි්‍ර දීසි අනුපිළිවලින් ඇතුළත් පිළිතුර තෝරන්න.

                    • 1.
                    • 2.
                    • 3.
                    • 4.
                  • (v) කරදිය සහ කිවුල් දිය සහිත පෙටි්‍ර දීසි ්, ඊ, ක්‍ අක්ෂර ඇසුරින් අනු පිළිවෙලින් ඇතුළත් පිළිතුර තෝරන්න.

                    • 1.
                    • 2.
                    • 3.
                    • 4.
                  • (vi) ඔබේ නිගමන ඇසුරින් ලවණතාවය යනු,

                    • 1.
                    • 2.
                    • 3.
                    • 4.
                  • (vii) ආහාර පිළියෙල කිරීමේදී රසකාරකයක් ලෙස භාවිත කිරීමට වඩාත් සුදුසු කිනම් පෙටි්‍ර දීසියේ ජලය ද?

                    • 1.
                    • 2.
                    • 3.
                    • 4.
                  • (06) (i) පාථිවිය මත ජලය, ඝන, ද්‍රව, වායු අවස්ථා තුනෙන්ම පවතී.

                    a. පාථිවිය මත ඝන අවස්ථාවේ ජලය පවතින ආකාරයක් නොවන්නේ,

                    • 1.
                    • 2.
                    • 3.
                    • 4.
                  • b. ස්වාභාවික පරිසරයට ජලය ලැබෙන එක් ආකාරයකි වර්ෂණය. වර්ෂණයේ ආකාරයක් නොවන්නේ,

                    • 1.
                    • 2.
                    • 3.
                    • 4.
                  • b. දූෂිත ජලය පාරිභෝජනය කිරීම නිසා වැළඳිය හැකි රෝගයක් නොවන්නේ,

                    • 1.
                    • 2.
                    • 3.
                    • 4.
                  • c. නිවසේ දී ජලය භාවිතය සම්බන්ධ යහ පුරුදු තෝරන්න.

                    • 1.
                    • 2.
                    • 3.
                    • 4.
                  • (07) ජලය අපතේ යන අවස්ථා අවම කරගැනීමට යොමු කරන පණිවිඩයක් සහිත පෝස්ටරයක් නිර්මානය කිරීමට ඔබට පැවරී ඇතැයි සිතන්න.

                    (i) පාසලේ දී ඔබට නිරීක්‍ෂණය වූ ජලය අපතේ යන ස්ථානයක් නොවන්නේ,

                    • 1.
                    • 2.
                    • 3.
                    • 4.
                  • (ii) ඉහත ස්ථාන දෙකෙහි ජලය අපතේ යාමට හේතුවක් නොවන්නේ,

                    • 1.
                    • 2.
                    • 3.
                    • 4.
                  • (iii) ජලය අපතේ යන ස්ථානවල ඇති ශාකවල, අනෙක් ශාකවලට වඩා දැකිය හැකි වෙනස්කම්  තෝරන්න.

                    • 1.
                    • 2.
                    • 3.
                    • 4.
                  • (iv) අපතේ යන ජලය තැන් තැන්වල රැස්වීම නිසා මදුරුවන් බෝවිය හැක. එමගින් පැතිරී යා හැකි රෝගයක් වන්නේ,

                    • 1.
                    • 2.
                    • 3.
                    • 4.
                  • (v) මදුරුවන් මගින් බෝවන රෝග පැතිරී යාම වැළැක්වීමට පාසලේ දී අනුගමනය කළ හැකි ක්‍රියාකාරකම් දෙකක් තෝරන්න.

                    • 1.
                    • 2.
                    • 3.