01. ශාකයක ප්‍රධාන කොටස් හඳුනා ගැනීම සඳහා වියළා, තෙරපා ක්ෂේත්‍ර පොතේ ඇලවීමට වඩාත් සුදුසු ශාකය තෝරන්න.
03. චලනය මගින් විද්‍යුතය නිපදවන විද්‍යුත් ප්‍රභවය පහත සඳහන් පිළිතුරු අතරින් කුමක්ද?
04. ප්‍රත්‍යාවර්ත විදුලි ධාරාවක් භාවිත කර ක්‍රියාත්මක කරන උපකරණය කුමක්ද?
05. අම්ල භෂ්ම සමග වෙනස් වර්ණ ලබා දෙන ද්‍රව්‍ය හඳුන්වන්නේ,
08. දිවියාගේ ශරීරය දූවිලි පැහැති වීම සහ පුල්ලි පිහිටීම නිසා වෙනත් සතුන්ට වඩාත් පහසුවෙන් හඳුනා ගත නොහැකිවේ. මෙසේ පරිසරයට අනුවර්තනය වී තිබීම හඳුන්වන්නේ,
09. ස්ථිති විද්‍යුතය භාවිතයට ගන්නා අවස්ථාව විය හැක්කේ,
11. දෙහියුෂ, විනාකිරි, සබන් දියර හා හුණු දියර මිලි ලීටර් 2 බැගින් පරික්‍ෂණ නළවලට ගන්න. ඒවාට රතු වද මල් තම්බා ලබා ගත් යුෂ ස්වල්පය බැගින් එකතු කරයි. එවිට දැකිය හැකි නිවැරදි නිරික්‍ෂණය වනුයේ,
12. කුඩා විදුලි පන්දම් බල්බයක් සවි කළ සරල කෝෂයක් සම්බන්ධව සත්‍ය ප්‍රකාශය කුමක්ද?
13. නිල් ලිට්මස් දැමු විට සමාන වර්ණ වෙනස්වීමක් පෙන්වන ද්‍රව්‍ය පමණක් ඇති පිළිතුර තෝරන්න.
14. භස්ම ද්‍රාවණයකට පිනෝප්තලින් බිංදුවක් දැමු විට සිදුවන වර්ණ විපර්යාසය වනුයේ,
15. විටමින්, ඛනිජ ලවණ, ඖෂධ වැනි දෑ, අප සිරුරේ, අවශ්‍ය ස්ථානවලට පරිවහනය කරන්නේ රුධිරය මගිනි. මෙහිදී රුධිරයේ ඇති ජලය ක්‍රියාකරන්නේ,
16. සතුන්ගේ දක්නට ලැබෙන ආරක්‍ෂක චර්යා උපාය මාර්ගයක් නොවන්නේ,
17. පියඹා යාම යන සංචරණ ක්‍රමය පදනම් කරගත් න්ෂීරපායි සතෙකු විය හැක්කේ,
18. ජලයේ හොඳින් දියවෙන ද්‍රව්‍යය ඇතුළත් පිළිතුර තෝරන්න.
21. අසත්‍ය ප්‍රකාශය තෝරන්න.
24. කුඩා ප්‍රමාණයේ ඉරටු කැබලි සියයක් පමණ රතු, කොළ, කහ, දුඹුරු වර්ණ වලින් වර්ණ ගන්වා ගනු ලැබේ. තණකොළ සහිත පිට්ටනියක සීමිත කොටසක මේවා විසුරුවා හරියි. ළමුන් දෙදෙනෙකුට සීමිත කාලයක් තුලදී හැකිතාක් මෙම ඉරටු කැබලි ඇහිඳීමට යොමු කරයි. අවසානයට ළමුන් ඇහිදීම සිදු කරන්නේ කවර වර්ණයේ ඉරටු කැබලිද?
25. පහත සඳහන් වන්නේ සිසු දරුවෙක් වේශාන්තරයේ වාසි ලියා තිබූ ආකාරයයි .
A – විලෝපියන්ට පහසුවෙන් දර්ශනය නොවී ආරක්‍ෂා වීමට.
B – ගොදුරු පහසුවෙන් සොයා ගැනීමට.
C – ඉතා වේගවත් සංචරණයක් සිදු කිරීමට.
මේවා අතරින් නිවැරදි පිළිතුරු මොනවාද?
<h2 class=”wp-block-heading” style=”margin-right: 0; margin-left: 0; padding-right: 0; padding-left: 0; text-align: center;”>II කොටස</h2>
01) 7 වන ශ්‍රේණියේ සිසුන් පිරිසක් ක්ෂේත්‍ර චාරිකාවක දී හඳුනා ගත් ශාක කිහිපයක් සහ එම ශාක සංඛ්‍යාව පහත ස්ථම්භ ප්‍රස්තාරයෙන් දක්වා ඇත.
මෙම ප්‍රස්තාරය ඇසුරෙන් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
(අ) i. ක්ෂේත්‍ර චාරිකාවේ දී වැඩිපුර ම හමු වූ ශාකය කුමක්ද?
ii. අතු නොබෙදුණු කඳක් සහිත ශාක වන්නේ,
iii. සංයුක්ත පත්‍ර සහිත ශාක වන්නේ,
iv. පුෂ්ප හට නොගන්නා ශාක වන්නේ,
v. මූල ගැටිති සහිත ශාකය වන්නේ,
vi. ජලය මගින් බීජ ප්‍රචාරණය වීමට අනුවර්තන දක්වන ශාක මෙහි දී හමුවිය. එම ශාකයක් වන්නේ,
vii. මෙහි ඇති ඒක බීජ පත්‍රි ශාක කුමක් ද?
ii. මෙහි X හා Y කොටස් දෙක නිවැරදි ව ඇතුළත් පිළිතුර වන්නේ,
02) (අ) මුහුදු වෙරළ ආශ්‍රිතව ක්ෂේත්‍ර අධ්‍යයනයක නිරතවූ සිසුන් පිරිසකට හමුවූ සතුන් කිහිප දෙනෙක් පහත දැක්වේ.
i. ඉහත සතුන්ගේ බාහිර ලක්‍ෂණ පමණක් උපයෝගි කරගෙන දෙබෙදුම් සුචියකින් වර්ග කිරීමට ගත් උත්සාහයක් පහත දැක්වේ. එහි හිස්තැන්හි අක්ෂරයට අදාළ පිළිතුර තෝරා ගෙන ගොස් අදාළ කොටුව තුළ තබන්න.
A
|
|
B
|
|
C
|
|
D
|
|
ii. දෙබෙදුම් සුචියට ඇතුළත් කර ඇති සතුන් අතරින් අපෘෂ්ඨවංශි සත්ත්වයින් වන්නේ,
iii. මුහුදු ලිහිණියා ජීවත්වන පරිසරයට දක්වන අනුවර්තනයක් වන්නේ,
03) ද්‍රව්‍ය පිරිමැදීමෙන් ස්ථිති විද්්‍යුත් අරෝපණ ඇති වේ.
i. ද්‍රව්‍ය පිරිමැදීමෙන් සැහැල්ලු ද්‍රව්‍ය ආකර්ශනය වන බව පෙන්වා දෙන ලද්දේ කවුරුන් විසින් ද?
ii. ස්ථිති විද්‍යුත් ආරෝපණ වර්ග වන්නේ,
iii. සේද වලින් පිරිමැදීමෙන් වීදුරු දණ්ඩට ලැබෙන ආරෝපණය කුමක් ද?
iv. සේද වලින් පිරිමදින ලද වීදුරු දණ්ඩක් හා ලොම් වලින් පිරිමදින ලද එබනයිට් දණ්ඩක් ළං කල විට එකිනෙක ආකර්ශනය වූයේ නම් එබනයිට් දණ්ඩේ ආරෝපණ වර්ගය කුමක් ද?
v. ස්ථිති විද්‍යුත් ආරෝපණ ගබඩා කළ හැකි උපකරණය වන්නේ,
vi. විද්‍යුත් ආරෝපණ මනිනු ලබන ඒකකය කුමක් ද?
vii. ස්ථිති විද්‍යුත් ආරෝපණ ප්‍රයෝජනයට ගන්නා උපකරණ තෝරන්න.
04) නිවසේ භාවිත කරන බොහෝ ද්‍රව්‍ය මෙන්ම විද්‍යාගාරයේ භාවිත කරන රසායනික සංයෝගද ඒවායේ ගුණ අනුව අම්ල භස්ම හා උදාසීන ලෙස වර්ග කළ හැකිය.
(අ) i. ස්වභාවික පරිසරයේ ඇති ද්‍රව්‍ය යොදා ගෙන අම්ල, භස්ම හා උදාසීන ද්‍රව්‍ය වෙන් කර ගත හැකිය. එවැනි ද්‍රව්‍ය දෙකක් තෝරන්න.
ii. නිවසේ ඇති ආම්ලික ද්‍රව්‍ය 2 ක් තෝරන්න.
ii. උදාසීන ලක්‍ෂණ පෙන්වන ද්‍රව්‍ය කුමක් ද?
iii. ඉහත දියර තුනට පිනොප්තලින් අවර්ණ ද්‍රාවණය එක් කළ විට රෝස පාටක් ඇතිවන්නේ කුමන දියරය සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන්ද?
ii. pH කඩදාසියේ 8, 9, 10, 11, 12, 13, 14 ට අදාළ වර්ණයක් ලබා දෙන ද්‍රාවණය කුමක් ද?
iii. pH කඩදාසියේ 7ට අදාළ වර්ණය ලබා දෙන ද්‍රාවණය කුමක්ද ?
Notifications