0 of 7 ප්රශ්න completed
Questions:
You have already completed the ප්රශ්නාවලිය before. Hence you can not start it again.
ප්රශ්නාවලිය is loading…
You must sign in or sign up to start the ප්රශ්නාවලිය.
You must first complete the following:
0 of 7 ප්රශ්න answered correctly
Your time:
Time has elapsed
You have reached 0 of 0 point(s), (0)
Earned Point(s): 0 of 0, (0)
0 Essay(s) Pending (Possible Point(s): 0)
බුද්ධත්වයෙන් පසුව බුදුරජාණන් වහන්සේ ජය ශ්රී මහා බෝධීන් වහන්සේ ඇසුරෙහි ගත කළ හැකි සති ගණන වුයේ,
හතරකි.
බුදුරජාණන් වහන්සේ තම ගුරුවරයා ලෙස සැළකීමට තීරණය කළේ.
බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන් හමුවීමට බරණැස කරා යන විට හමු වූ ආජිවකයාගේ නම කුමක් ද?
බුදුරජාණන් වහන්සේගේ පළමු ධර්ම දේශණය කුමක් ද?
බුදුරජාණන් වහන්සේගේ පළමු ධර්ම දේශණය දේශණා කළේ කාහට ද?
බුදුරජාණන් වහන්සේගේ පළමු ධර්ම දේශණය ශ්රවණය කිරීමෙන් පළමුවරට සෝවාන් ඵලයට පත් වුයේ,
පස්වග මහණුන් අරහත් ඵලයට පත් වුයේ කුමන සුත්රය ශ්රවණය කිරීමේන් පසුව ද?