සෝඩියම් ලෝහය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අදහස් කිහිපයක් පහත දැක්වේ.
(A)පිහියකින් කැපිය හැකි තරම් මෘදු ලෝහය කි.
(B)සාමාන්‍ය ජලය සමඟ සීඝ්රයෙන් ප්‍රතික්‍රියා කර ඔක්සිජන් වායුව පිටකරයි.
(C) ජලයට වඩා ඝනත්වය අඩු බැවින් ජලයට දැමූ විට ජලය මත පාවේ.
ඒවායින් නිවැරදි වන්නේ,