0 of 5 ප්රශ්න completed
Questions:
You have already completed the ප්රශ්නාවලිය before. Hence you can not start it again.
ප්රශ්නාවලිය is loading…
You must sign in or sign up to start the ප්රශ්නාවලිය.
You must first complete the following:
0 of 5 ප්රශ්න answered correctly
Your time:
Time has elapsed
You have reached 0 of 0 point(s), (0)
Earned Point(s): 0 of 0, (0)
0 Essay(s) Pending (Possible Point(s): 0)
ගැලපෙන පද තෝරා කොටුව තුළ තබන්න.
5x+6
වීජීය ප්රකාශනයේ ඇති අඥාතය
|
|
අඥාතයේ සංගුණකය
|
|
ඉඩමක පළල a වේ. ඉඩමේ දිග, පළලට වඩා 5m වැඩිය. ඉඩමේ පරිමිතිය හා වර්ගඵලය පිළිවලින්,
දොඩම් ගෙඩියක් රුපියල් x වේ. ඇපල් ගෙඩියක් රුපියල් y වේ. අන්නාසි ගෙඩියක් රුපියල් z වේ.
දොඩම් ගෙඩි 5ක් අන්නාසි ගෙඩි 3ක් ගැනීමට වැය වන මුදල වන්නේ,
පාඨමාලාවක මූලික ගාස්තුව රුපියල් 500 කි. එතැන් පටන් ඉදිරි පාඩම් සඳහා රුපියල් r බැගින් ගෙවිය යුතුය. පාඩම් 10ක් ගැනීමට වැය වන මුදල වන්නේ,
පහත ප්රකශන සුළු කරන්න.
b+b+b =
|
|
8a+5a-2a =
|
|
3a+4b+a-3a+5 =
|
|
6x+7y-8-5x+y-2 =
|
|