ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, සියලු කෙලෙස් නසා තුන් ලොව පිළිබඳ ව මනා කොට දැන, නොදන්නා වූ ලෝක ප්‍රජාවට ඉතා පැහැදිලි ලෙස දේශනා කළ බැවින් ‘ලෝකවිදු’ වන සේක. ඒ බව බුදුගුණාලංකාරය මෙසේ දක්වයි.
Username or Email Address
Password
Remember Me
Username
Email
Password: Confirm Password:
Are you human? Please solve:
Registration confirmation will be emailed to you.