0 of 15 ප්‍රශ්න completed
Questions:
You have already completed the ප්‍රශ්නාවලිය before. Hence you can not start it again.
ප්‍රශ්නාවලිය is loading…
You must sign in or sign up to start the ප්‍රශ්නාවලිය.
You must first complete the following:
0 of 15 ප්‍රශ්න answered correctly
Your time:
Time has elapsed
You have reached 0 of 0 point(s), (0)
Earned Point(s): 0 of 0, (0)
0 Essay(s) Pending (Possible Point(s): 0)
අයිසත්සු යනු මොනවාද?
හිස නමා ආචාර කිරීම ජපන් භාෂාවෙන් හඳුන්වන්නේ කෙසේද?
පළමු වතාවට ජපන් ජාතිකයෙකු මුණ ගැසුන විට පැවසිය යුත්තේ කුමක්ද?
ඔහායෝ ගොසයිමසු – おはようございます (Ohayo Gozaimasu) වචනයේ තේරුම කුමක්ද?
ඔහායෝ – おはよう ((Ohayo) ලෙස පැවසිය හැක්කේ පහත කවුරුන් සමඟද? සුදුසු පිළිතුරු සියල්ල තෝරන්න.
සුභ දහවලක් සහ සුභ දවසක් වේවා යන අදහස් දෙකටම භාවිත කළ හැකි වචනය කුමක්ද?
සුභ සන්ද්‍යාවක් වේවායි පවසන්නේ කෙසේද?
ඔයාසු මිනසායි – おやすみなさい (OYASUMINASAI) වචනයේ අදහස කුමක්ද?
අරිගතෝ – ありがとう (Arigatou) වචනයේ තේරුම කුමක්ද?
තමන්ට වඩා උසස් අයෙකුට අරිගතෝ භාවිත කරන්නේ කෙසේද?
දෝයි තෂි මසිතේ – どういたしまして (dou itashimashite) වචනය භාවිත කරන්නේ,
සුමි මසෙන් – すみません (Sumimasen) වචනයේ තේරුම කුමක්ද?
Excuse me (යමක් ඇසීමට හෝ බාදා කිරීමට පෙර “මට සමාවෙන්න” අදහස) අදහස සඳහා භාවිතකරන වචනය කුමක්ද?
තමන්ට සමාන හා පහළ අයට සමාවෙන්න යැයි පැවසීමට භාවිතකරන වචනය කුමක්ද?
ගොමෙන් නසයි – ごめんなさい (Gomen nasai) අදහසම ලබාදීමට භාවිත කළ හැකි අනෙක් වචනය කුමක්ද?