කාලගුණය යනු කෙටි කාලයක් තුළ නිශ්චිත ස්ථානයක පවතින වායුගෝලීය තත්ත්වය යි.
කාලගුණය පිළිබඳ ව තොරතුරු ඉදිරිපත් කිරීමේ දී බහුලව භාවිත වන සාධක
 වර්ෂාපතනය
වර්ෂාපතනය උෂ්ණත්වය
උෂ්ණත්වය ආර්ද්‍රතාව
ආර්ද්‍රතාව සුළඟේ වේගය හා දිශාව
සුළඟේ වේගය හා දිශාව
මෙම සාධක සියල්ල ම නිතර වෙනස් වේ. ඒ අනුව කාලගුණය යනු කුමක් දැ යි සරල ව මෙසේ ප්‍රකාශ කළ හැකි ය.