සියලු ම ජීවීන්ගේ පැවැත්මට ආහාර අත්‍යවශ්‍ය වේ. ජීවීහු විවිධ ක්‍රම මගින් ආහාර ලබා ගනිති.
ගවයා හා කොකා ලබාගන්නා ආහාර ඔබ දන්නා බැවින් ඔවුන් ඒවා ලබා ගන්නා ආකාරය ඔබට පහසුවෙන් ප්‍රකාශ කළ හැකි ය. ඔවුන් ආහාර සඳහා වෙනත් ජීවීන් මත යැපේ. එය විෂමපෝෂී පෝෂණ ක්රමයකි.
හරිත ශාක තමන්ට අවශ්‍ය පෝෂණය ලබා ගන්නේ කෙසේ ද? හරිත ශාක තමාට අවශ්‍ය ආහාර තමා තුළ ම නිපදවා ගනියි. එබැවින් එය ස්වයංපෝෂී පෝෂණ ක්රමයකි. එම ආහාර මත ඍජුව හෝ වක්‍රව යැපෙමින් ජීවීන් තම පැවැත්ම තහවුරු කර ගනිති.
සූර්යාලෝකයේ අඩංගු ශක්තිය උපයෝගි කරගෙන කාබන් ඩයොක්සයිඩ් හා ජලය අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන හරිතප්රද අඩංගු සෛල තුළ සිදුවන ආහාර සංස්ලේෂණ ක්‍රියාවලිය ප්‍රභාසංස්ලේෂණය ලෙස හැඳින්වේ.
හරිත ශාක ප්රභාසංස්ලේෂණයට අවශ්‍ය ජලය (H2O) හා කාබන් ඩයොක්සයිඩ් (CO2) ලබා ගන්නා ආකාරය සලකා බලමු. භෞමික ශාක ප්රභාසංස්ලේෂණයට අවශ්‍ය ජලය ලබාගන්නේ පසෙනි. පසේ ඇති ජලය එනම් පාංශු ජලය මූලකේශ හරහා ආස්‍රැතිය මගින් ලබාගනියි. මෙසේ ලබාගත් ජලය පිළිවෙලින් මුලේ බාහිකය හා අන්තශ්චර්මය හරහා ගමන් කර මුලේ ශෛලමයට ඇතුළු වේ. එහි සිට කඳේ ශෛලම ඔස්සේ පත්‍ර නාරටි දක්වා පැමිණ පත්‍ර මධ්‍ය සෛලවලට ලබාදෙයි. පත්‍රය පුරා ජලය බෙදාහැරීම පත්‍රය තුළ විහිදුණු නාරටි ඔස්සේ සිදුවේ. ශාක විසින් ප්රභාසංස්ලේෂණයට අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් ලබාගන්නේ වායුගෝලයෙනි. කාබන් ඩයොක්සයිඩ් වායුව පුටිකා හරහා, විසරණයෙන් පත්‍රය තුළට ඇතුළු වේ. එම කාබන් ඩයොක්සයිඩ් අන්තර් සෛලීය අවකාශ හරහා පත්‍ර සෛල වෙතට ළඟා වේ.ස්ලේ හරිත ශාක ප්රභාසංස්ලේෂණයට අවශ්‍ය ජලය (H2O) හා කාබන් ඩයොක්සයිඩ් (CO2) ලබා ගන්නා ආකාරය සලකා බලමු. භෞමික ශාක ප්රභාසංස්ලේෂණයට අවශ්‍ය ජලය ලබාගන්නේ පසෙනි. පසේ ඇති ජලය එනම් පාංශු ජලය මූලකේශ හරහා ආස්‍රැතිය මගින් ලබාගනියි. මෙසේ ලබාගත් ජලය පිළිවෙලින් මුලේ බාහිකය හා අන්තශ්චර්මය හරහා ගමන් කර මුලේ ශෛලමයට ඇතුළු වේ. එහි සිට කඳේ ශෛලම ඔස්සේ පත්‍ර නාරටි දක්වා පැමිණ පත්‍ර මධ්‍ය සෛලවලට ලබාදෙයි. පත්‍රය පුරා ජලය බෙදාහැරීම පත්‍රය තුළ විහිදුණු නාරටි ඔස්සේ සිදුවේ. ශාක විසින් ප්‍රභාසංශ්ලේෂණයට අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් ලබාගන්නේ වායුගෝලයෙනි. කාබන් ඩයොක්සයිඩ් වායුව පුටිකා හරහා, විසරණයෙන් පත්‍රය තුළට ඇතුළු වේ. එම කාබන් ඩයොක්සයිඩ් අන්තර් සෛලීය අවකාශ හරහා පත්‍ර සෛල වෙතට ළඟා වේ.ස්ලේ හරිත ශාක ප්රභාසංස්ලේෂණයට අවශ්‍ය ජලය (H2O) හා කාබන් ඩයොක්සයිඩ් (CO2) ලබා ගන්නා ආකාරය සලකා බලමු. භෞමික ශාක ප්රභාසංස්ලේෂණයට අවශ්‍ය ජලය ලබාගන්නේ පසෙනි. පසේ ඇති ජලය එනම් පාංශු ජලය මූලකේශ හරහා ආස්‍රැතිය මගින් ලබාගනියි. මෙසේ ලබාගත් ජලය පිළිවෙලින් මුලේ බාහිකය හා අන්තශ්චර්මය හරහා ගමන් කර මුලේ ශෛලමයට ඇතුළු වේ. එහි සිට කඳේ ශෛලම ඔස්සේ පත්‍ර නාරටි දක්වා පැමිණ පත්‍ර මධ්‍ය සෛලවලට ලබාදෙයි. පත්‍රය පුරා ජලය බෙදාහැරීම පත්‍රය තුළ විහිදුණු නාරටි ඔස්සේ සිදුවේ. ශාක විසින් ප්රභාසංස්ලේෂණයට අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් ලබාගන්නේ වායුගෝලයෙනි. කාබන් ඩයොක්සයිඩ් වායුව පුටිකා හරහා, විසරණයෙන් පත්‍රය තුළට ඇතුළු වේ. එම කාබන් ඩයොක්සයිඩ් අන්තර් සෛලීය අවකාශ හරහා පත්‍ර සෛල වෙතට ළඟා වේ.ස්ලේ හරිත ශාක ප්රභාසංස්ලේෂණයට අවශ්‍ය ජලය (H2O) හා කාබන් ඩයොක්සයිඩ් (CO2) ලබා ගන්නා ආකාරය සලකා බලමු. භෞමික ශාක ප්රභාසංස්ලේෂණයට අවශ්‍ය ජලය ලබාගන්නේ පසෙනි. පසේ ඇති ජලය එනම් පාංශු ජලය මූලකේශ හරහා ආස්‍රැතිය මගින් ලබාගනියි. මෙසේ ලබාගත් ජලය පිළිවෙලින් මුලේ බාහිකය හා අන්තශ්චර්මය හරහා ගමන් කර මුලේ ශෛලමයට ඇතුළු වේ. එහි සිට කඳේ ශෛලම ඔස්සේ පත්‍ර නාරටි දක්වා පැමිණ පත්‍ර මධ්‍ය සෛලවලට ලබාදෙයි. පත්‍රය පුරා ජලය බෙදාහැරීම පත්‍රය තුළ විහිදුණු නාරටි ඔස්සේ සිදුවේ. ශාක විසින් ප්රභාසංස්ලේෂණයට අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් ලබාගන්නේ වායුගෝලයෙනි. කාබන් ඩයොක්සයිඩ් වායුව පුටිකා හරහා, විසරණයෙන් පත්‍රය තුළට ඇතුළු වේ. එම කාබන් ඩයොක්සයිඩ් අන්තර් සෛලීය අවකාශ හරහා පත්‍ර සෛල වෙතට ළඟා වේ.
ශාක සෛලවල පමණක් අන්තර්ගත ද්විපටලමය ඉන්ද්‍රියිකාවක් වන හරිතලව තුළ කොළ පැහැති වර්ණකයක් (ක්ලොරොෆිල්) අඩංගු වන අතර එමගින් සූර්ය ශක්තිය අවශෝෂණය කරගනියි.
මේ අනුව ප්‍රභාසංස්ලේෂණය කෙරෙහි බලපාන සාධක 4ක් පහත සඳහන් ආකාරයට හඳුනාගත හැකි ය.
ප්‍රභාසංස්ලේෂණයේ දී සෑදුන ග්ලූකෝස් (C₆H₁₂O₆) පිෂ්ටය ලෙස තාවකාලිකව පත්‍ර තුළ සංචිත වේ. පසුව මෙම පිෂ්ටයෙන් කොටසක් සුක්රෝස් (C12H22O11) බවට පත් වී ප්ලෝයම පටකය ඔස්සේ ශාකයේ අනෙකුත් කොටස් වෙත පරිවහනය වේ. සංචිත පටක වෙත පරිසංක්‍රමණය වූ සුක්රෝස් → පිෂ්ටය බවට පරිවර්තනය කර සංචිත කෙරේ.
සංචිත පටක සඳහා නිදසුන් :- ශාකවල ඵල, අල, මුල්, පත්‍ර
ප්‍රභාසංස්ලේෂණයේ දී අතුරුඵලයක් ලෙස ඔක්සිජන් (O₂) නිපදවෙන අතර ඒවා පුටිකා හරහා විසරණයෙන් වායුගෝලයට ගමන් කරයි.
Username or Email Address
Password
Remember Me
Username
Email
Password: Confirm Password:
Are you human? Please solve:
Registration confirmation will be emailed to you.