0 of 10 ප්‍රශ්න completed
Questions:
You have already completed the ප්‍රශ්නාවලිය before. Hence you can not start it again.
ප්‍රශ්නාවලිය is loading…
You must sign in or sign up to start the ප්‍රශ්නාවලිය.
You must first complete the following:
0 of 10 ප්‍රශ්න answered correctly
Your time:
Time has elapsed
You have reached 0 of 0 point(s), (0)
Earned Point(s): 0 of 0, (0)
0 Essay(s) Pending (Possible Point(s): 0)
මධ්‍ය ස්නායු පද්ධතියට අයත් නොවන්නේ,
මස්තිෂ්ක සුෂුම්නා තරලයේ කාර්යයක් නොවන්නේ කුමක්ද?
මොළයේ ධූසර ද්‍රව්‍යය මගින් පිහිටුවා ඇත්තේ,
දේහ සමතුලිතතාව පවත්වාගෙන යාමට ප්‍රධානතම මොළ කොටස වන්නේ,
රුධිර ග්ලුකෝස් මට්ටම අඩු වූ විට එය වැඩි කිරීමට වගකිවයුත්තේ කුමන හෝර්මෝනයද?
“පහර දීමේ හෝ පලායෑමේ” ප්‍රතිචාරයට වග කිවයුත්තේ ස්වයං සාධක ස්නායු පද්ධතියේ කුමන අංශයද?
හෝර්මෝනවල ලක්ෂණයක් නොවන්නේ කුමක්ද?
උණු භාණ්ඩයකින් අත ඉවතට ගැනීම යන ප්රතීක ක්‍රියාව පහත කුමන ප්‍රතිචාර වර්ගයට අයත් වේද?
දේහ උෂ්ණත්වය යාමනය කිරීමට වගකිව යුත්තේ මොළයේ කුමන කොටසින්ද?
වෘක්ක තුළ ජල ප්‍රතිශෝෂණය වැඩි කිරීමට වගකිව යුත්තේ කුමන හෝර්මෝනයද?