සෝඩියම් ලෝහය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අදහස් කිහිපයක් පහත දැක්වේ.
(A)පිහියකින් කැපිය හැකි තරම් මෘදු ලෝහය කි.
(B)සාමාන්‍ය ජලය සමඟ සීඝ්‍රයෙන් ප්‍රතික්‍රියා කර ඔක්සිජන් වායුව පිටකරයි.
(C) ජලයට වඩා ඝනත්වය අඩු බැවින් ජලයට දැමූ විට ජලය මත පාවේ.
ඒවායින් නිවැරදි වන්නේ,
එක්තරා මූලද්‍රව්‍යක ලක්ෂණ පහත ඇත.
ඉහත ලක්ෂණ පෙන්නුම් කරන්නේ
ලෝහවල භෞතික ගුණ වන්නේ,
ලෝහ මූලද්‍රව්‍ය වන්නේ
මැග්නීසියම් ලෝහයේ භාවිත අවස්ථා වන්නේ,
Notifications