පෘශ්‍ඨයක් මත ගමන් කරන වස්තුවක වේගය ක්‍රමයෙන් අඩු වන්නට හේතුව වන්නේ,
චලනය වන වස්තුවක චලිත දිශාවට ඝර්ශණය ක්‍රියා කරන්නේ කුමන ආකාරයටද?
වස්තුවකට බලයක් යෙදූ විට චලනය නොවී පවතී නම්, ඝර්ශණ බලය පිළිබඳ වැරදි පිළිතුර වන්නේ
මෙම ප්‍රකශ නිවැරදි නම් A, වැරදි නම් B යොදන්න.
බ්ලොක් එකක විස්ථාපනය බෑවුමේ මතුපිටට සමාන්තර වේ, එබැවින් ඝර්ෂණ බලය ද බෑවුමට සමාන්තරව හා විස්ථාපනයේ දිශාවටම වේ.
වස්තූන් දෙකක් ස්පර්ශ නොවන විට ඝර්ෂණයක් ඇති වේ.
ස්ථිතික ඝර්ෂණය සෑම විටම ගතික ඝර්ෂණයට වඩා විශාල වේ.
ඝර්ෂණය පහත පරිදි පැහැදිලි කළ හැක.
Notifications