0 of 5 ප්‍රශ්න completed
Questions:
You have already completed the ප්‍රශ්නාවලිය before. Hence you can not start it again.
ප්‍රශ්නාවලිය is loading…
You must sign in or sign up to start the ප්‍රශ්නාවලිය.
You must first complete the following:
0 of 5 ප්‍රශ්න answered correctly
Your time:
Time has elapsed
You have reached 0 of 0 point(s), (0)
Earned Point(s): 0 of 0, (0)
0 Essay(s) Pending (Possible Point(s): 0)
ජීවී සෛලය සම්බන්ධයෙන් සිසුන් කිහිප දෙනෙකු ප්‍රකාශ කළ පහත කරුණු සලකන්න.
A ජීවී දේහයේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය යි.
B සියලු ජීවීන් සෛල එකකින් හෝ කිහිපයකින් නිර්මාණය වී ඇත.
C නව සෛල ඇති වන්නේ කලින් පැවති සෛලවලින්ම ය.
ඒවායින් නිවැරදි වන්නේ,
පහත ප්‍රකශ නිවැරදි නම් T ද වැරදි නම් F ද යොදන්න.
රොබට් හුක් විසින් අණ්වීක්ෂයක් භාවිතයෙන් මී වදයක ඡේදයක් නිරීක්ෂණය කරන ලදී.
සෛල වාදයේ කරුණු හතරක් අඩංගු වේ.
ශ්ලයිඩන්, ශ්වාන් සහ රැඩොල්ෆ් වර්කොව් විසින් සෛල පිළිබඳ දැක්වූ අදහස් සෛල වාදය නමින් ඉදිරිපත් කරන ලදී.
සෛල වාදය සඳහා දායක වූ අය කවුරුන්ද?
සෛල වාදයේ අඩංගු කරුණු නම්,
පහත රූප වල සිටිනා පුද්ගලයින් හඳුනා ගන්න.
|
|
|
|
|