විජ්ජාචරණ සම්පන්න

බුදු පියාණන් වහන්සේ සියලු කෙලෙස් බිඳ දමා උපදවා ගත් විදර්ශනා ඥානය, සෘද්ධි විධ ඥානය ඇතුළු අෂ්ට විද්‍යාවෙන් ද, චරණ ධර්ම නම් වූ ශීලාදි ගුණ පසළොසකින් ද සමන්විත වන බැවින් විජ්ජාචරණ සම්පන්න ගුණයෙන් යුක්ත වන සේක. බුදුගුණාලංකාරයේ එය මෙසේ දක්වා ඇත.