එදිනෙදා ජීවිතයේ දී අප විසින් බොහෝ කාර්ය සිදු කරනු ලැබේ. එපමණක් නොව සතුන්, යන්ත්ර සූත්ර ආදිය ද විවිධ කාර්ය සිදු කරයි. එවැනි අවස්ථා කිහිපයක් සඳහා නිදසුන් 7.1 රූපයේ දැක් වේ.
කාර්ය කිරීමට ඇති හැකියාව ශක්තිය ලෙස හැඳින් වේ. ශක්තිය මනින අන්තර් ජාතික ඒකකය ජූල් (J) වේ.
චාලක ශක්තිය