“පොදු ගති ලක්ෂණවලට අනුව සතුන් කාණ්ඩවලට වෙන් කිරීම සත්ත්ව වර්ගීකරණය ලෙස හැඳින්වේ.”
   සතුන් විවිධ නිර්ණායක ඔස්සේ කාණ්ඩ කළ හැකි ය.

   කොඳුඇට පෙළ හෙවත් කශේරුව තිබීම හෝ නොතිබීම පදනම් කරගෙන සතුන් කාණ්ඩ දෙකකට වෙන් කළ හැක.

           අපෘෂ්ඨවංශීන් – කොඳුඇට පෙළක් හෙවත් කශේරුවක් රහිත සතුන්

           පෘෂ්ඨවංශීන් -කොඳුඇට පෙළක් හෙවත් කශේරුවක් සහිත සතුන්