තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

මෙම පාඩම හැදෑරීමෙන් ඔබට,

● දත්ත සහ තොරතුරු වෙන් කර හඳුනා ගැනීම‍,
● පද්ධතියක් යනු කුමක් ද,
● එදිනෙදා ජීවිතයේ දී දක්නට ලැබෙන පද්ධති,
● ගුණාත්මක තොරතුරක ලක්ෂණ,
● තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය,
● තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ යෙදවුම්,
● පරිගණකයේ පරිණාමය,
පිළිබඳ ව අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇත.