0 of 12 ප්රශ්න completed
Questions:
You have already completed the ප්රශ්නාවලිය before. Hence you can not start it again.
ප්රශ්නාවලිය is loading…
You must sign in or sign up to start the ප්රශ්නාවලිය.
You must first complete the following:
0 of 12 ප්රශ්න answered correctly
Time has elapsed
You have reached 0 of 0 point(s), (0)
Earned Point(s): 0 of 0, (0)
0 Essay(s) Pending (Possible Point(s): 0)
Average score |
|
Your score |
|
සුද්ධෝදන රජතුමාගේ ගුරුතුමා හැඳින්විය හැකි නම් 02 ක් තෝරන්න.
සිදුහත් කුමරුට සුද්ධෝදන රජතුමා පළමුව වැන්දේ කිනම් අවස්ථාවක දී ද?
සුද්ධෝදන රජතුමාගේ ගුරුතුමා බෝසත් කුමරු දැක සිනා සී හැඬුවේ ඇයි ?
බෝසත් කුමරුගේ නම් තැබීමේ උළෙලට සහභාගී වූ බමුණන් ගණන කීය ද?
බෝසත් කුමරුට නම් තැබීම සඳහා බමුණන් කීදෙනෙකු තෝරා ගනු ලැබී ද?
බෝසත් කුමරු ගිහිගෙයි රැදී සිටියහොත් අනාගතයේ කවුරුන් වෙනවා කියාද බමුණන් පැවසුවේ?
බෝසත් කුමරු ඒකාන්තයෙන්ම බුද්ධත්වයට පත් වන බව පැවසුවේ කවුරුන් ද?
“සිද්ධාර්ථ” යන නාමයේ අර්ථය කුමක් ද?
බෝසත් කුමරු ඉපදී සතියක් ගත වූ තැන සිදු වූ අවාසනාවන්තම සිදු වීම කුමක් ද?
සිදුහත් කුමරුගේ කිරි මව් කවුරුන් ද?
සිදුහත් කුමරුට සුද්ධෝදන රජු දෙවෙනියට වඳින්නේ කුමන අවස්ථාවේ දී ද?
සිදුහත් කුමරු පළමු වරට ආනාපානසති භාවනාව වඩන්නේ කුමරුට වයස කීයදී ද?
කොතනක දී ද?