0 of 8 ප්රශ්න completed
Questions:
You have already completed the ප්රශ්නාවලිය before. Hence you can not start it again.
ප්රශ්නාවලිය is loading…
You must sign in or sign up to start the ප්රශ්නාවලිය.
You must first complete the following:
0 of 8 ප්රශ්න answered correctly
Your time:
Time has elapsed
You have reached 0 of 0 point(s), (0)
Earned Point(s): 0 of 0, (0)
0 Essay(s) Pending (Possible Point(s): 0)
පන්සිය පනස් ජාතක පොතේ කතුවරයා කවු ද?
පන්සිය පනස් ජාතක පොත රචනා වූ යුගය කුමක් ද?
ජාතක කතා පොත සිංහලයට නඟා ඇත්තේ කුමන ඇමතිවරයාගේ අනුග්රහයෙන් ද?
පන්සිය පනස් ජාතක කථා පොතේ සඳහන් වන පළමු ජාතක කථාව කුමක් ද?
පන්සිය පනස් ජාතක කථා පොතේ එන උම්මග්ග ජාතකය එම නමින් හැඳින්වීමට හේතුව වන්නේ,
සිංහල ජාතක කතාවන්ට නියමිත ආකෘතියක් දක්නට ඇත. ඒ අනුව ජාතක කතාව තුළ දක්නට නොහැකි අංගයක් වන්නේ,
පන්සිය පනස් ජාතක කථා පොතේ එන ජාතක කථා අතර දීර්ඝතම ජාතක කථාව වන්නේ,
“අවුරුදු 200ක් පුද්ගලයෙක් ජීවත් වීමෙන් ලබන අත්දැකීම් ජාතක කථා පොත කියවීමෙන් ලැබිය හැක.” මෙසේ ප්රකාශ කළේ කවුරුන් ද?