Loading [MathJax]/extensions/tex2jax.js
Sample LessonSample Lesson

ශක්ති ආකාර සහ භාවිත

එදිනෙදා ජීවිතයේ දී අප විසින් බොහෝ කාර්ය සිදු කරනු ලැබේ. එපමණක් නොව සතුන්, යන්ත්‍ර සූත්‍ර ආදිය ද විවිධ කාර්ය සිදු කරයි. එවැනි අවස්ථා කිහිපයක් සඳහා නිදසුන් 7.1 රූපයේ දැක් වේ.

කාර්ය කිරීමට ඇති හැකියාව ශක්තිය ලෙස හැඳින් වේ. ශක්තිය මනින අන්තර් ජාතික ඒකකය ජූල් (J) වේ.

ප්‍රධාන ශක්ති ආකාර

චාලක ශක්තිය
තාපජ ශක්තිය
විභව ශක්තිය
රසායනික ශක්තිය
විද්‍යුත් ශක්තිය
ආලෝක ශක්තිය
ධ්වනි/ශබ්දය ශක්තිය