මෙම පාඩම අධ්‍යයනය කිරීමෙන් ඔබට, කුලක හඳුනා ගැනීමට, කුලකයක අවයව හඳුනා ගැනීමට, කුලකයකට අයත් අවයව ලියා දැක්වීමෙන් කුලකයක් ලියා දැක්වීමට, අවයව නිශ්චිත ව ම හඳුනා ගත හැකි වන පරිදි පොදු ලක්ෂණයක් මගින් කුලකයක් ලියා දැක්වීමට සහ කුලකයක් වෙන් රූප සටහනකින් නිරූපණය කිරීමට, හැකියාව ලැබේ.
- You cannot add another "8 ශ්‍රේණිය විද්‍යාව – 02 පාඩම" to your cart. View cart





