0 of 41 ප්‍රශ්න completed
Questions:
You have already completed the ප්‍රශ්නාවලිය before. Hence you can not start it again.
ප්‍රශ්නාවලිය is loading…
You must sign in or sign up to start the ප්‍රශ්නාවලිය.
You must first complete the following:
0 of 41 ප්‍රශ්න answered correctly
Your time:
Time has elapsed
You have reached 0 of 0 point(s), (0)
Earned Point(s): 0 of 0, (0)
0 Essay(s) Pending (Possible Point(s): 0)
අංක 01 සිට 05 දක්වා ප්‍රශ්න වල හිස්තැනට සුදුසු පිළිතුර තෝරන්න.
01) ක්‍රි:ව: පස්වන සියවසේ දී මහානාම හිමියන් විසින් ……………………………………………… රචනා කර ඇත.
02) ශ්‍රී ලංකාව අතීතයේ දී සාර්ථක ලෙස ගොවිතැන් කළ නිසා …………………………………………… ලෙස හඳුන්වනු ලැබීය.
03) වානර පරම්පරාවට අයත් චිම්පන්සියකුගෙන් මානවයකු බිහිවීමේ ක්‍රියාවලිය ………………………………………… ලෙස හැඳින්වේ.
04) පළමු වරට රබර් බෝලය සාදන ලද්දේ…………………………………….. වැසියන්ය.
05) යුප්‍රටීස්, ටයිග්‍රීස් ගංගා පිහිටි ප්‍රදේශය වර්තමානයේ දී …………………………………………. හඳුන්වයි.
අංක 6 – 10 දක්වා දී ඇති ප්‍රකාශ නිවැරදි ද වැරදි ද යන්න තෝරන්න.
06) ක්‍රිස්තූන් වහන්සේගේ උත්පත්තිය බුද්ධ වර්ෂ 544 දී සිදු විය.
07) ගොඩබිම මුලින්ම ශාක පැතිරී ගියේ පේලියෝසොයික යුගයේ දී ය.
08) හෝමෝ හැබිලිස් මානවයා දක්ෂ දඩයක්කරුවෙකු විය.
09) මමීකරණය ලෝකයට හඳුන්වාදීමේ ගෞරවය ඊජිප්තු ශිෂ්ටාචාරයට හිමි වේ.
10) මහාවංශයේ සඳහන් ආකාරයට විජය නම් කුමාරයෙක් ලංකාවේ වයඹ දිග වෙරළේ පිහිටි තම්බපණ්ණියට ගොඩබැස ඇත.
අංක 11 – 15 දක්වා ප්‍රශ්න වලට වඩාත් ගැළපෙන නිවැරදි පිළිතුර තෝරන්න.
11) මිනිසා තමන්ගේ මළගිය ඥාතීන් වෙනුවෙන් අවමංගල චාරිත්‍ර පැවැත්වීමට පුරුදු වූයේ කුමන සංස්කෘතික අවධියේ ද?
12) වානරයෙකුව සිට තම ශක්තීන් දියුණු කරගෙන බුද්ධිමත් මිනිසා ලෙස නම් ලද මානවයා කවුද?
13) ඊජිප්තු ශිෂ්ටාචාරය බිහිවූයේ මින් කුමන ගංගා නිම්නය මුල්කරගෙන ද?
14) නගරයක් අසල පළමු වරට වැවක් ඉදිකළ රජතුමා පහත රජවරුන් අතරින් තෝරන්න.
15) දේවානම් පියතිස්ස රජතුමා විසින් භික්ෂූන් වහන්සේලාට දානය වැළඳීම සඳහා සකස් කළ ගොඩනැගිල්ල මින් කුමක්ද?
අංක 16 – 20 දක්වා ප්‍රශ්න වල හිස්තැනට සුදුසු පිළිතුර තෝරා අදාළ කොටුව තුළ තබන්න. (Drag and Drop)
16) ලෝකයේ පැරණිතම අක්ෂර පද්ධතිය නිපදවන ලද්දේ …………………………. ශිෂ්ටාචාරයේ වැසියන් විසිනි.
|
|
17) ඉන්දු නිම්නයේ වැසියන් නිවාස ඉදිකිරීමේ දී……………………………….. මැටි ගඩොල් භාවිතා කර ඇත.
|
|
18) ඊජිප්තු වැසියන් පාරාවෝ රජවරුන්ගේ මළ සිරුරු තැන්පත් කළේ ……………………………. වලය.
|
|
හිස්තැනට සුදුසු පිළිතුර තෝරා අදාළ කොටුව තුළ තබන්න. (Drag and Drop)
19) විජය කුමරු ඇතුළු පිරිස ලංකාවේ ජනපද පිහිටුවාගත්තේ …………………….. ඔය නිම්නයේ ය.
|
|
20) පණ්ඩුකාභය කුමරු අධ්‍යාපනය ලැබූයේ ……………………………. නම් බ්රහ්මණයකුගෙන් ය.
|
|
01) ලෝක සිතියම උදව් කරගෙන පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න
i) ලෝක සිතියමේA,B වලින් දක්වා ඇත්තේ ලෝකයේ පැරණි ගංඟා නිම්න ශිෂ්ටාචාර බිහි වූ ගංගා දෙකකි. එම ගංගා දෙක A,B පිළිවෙලින්,
ii) ඔබ සිතියමේ හඳුනාගත් ගංගා නිම්න වලට අදාළ ශිෂ්ටාචාර පිහිටි මහාද්වීප දෙක නිවැරදි ව ඇතුළත් පිළිතුර වන්නේ,
iv) මෙසපොතේමියානු වැසියන් වැඳුම් පිදුම් කළ ස්වභාවික වස්තු මොනවාද?
vi) ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් වල ස්වරූපය අනුව ඔවුන් නියෝජනය කරන සමාජ ස්තරය කුමක් ද?
02) i) පහත සඳහන් වන්නේ ඉතිහාසයේ කාල මැනීමට භාවිතා කළ ක්‍රම තුනකි. එම ක්‍රම තුන නිර්මාණයට හේතු වූ සිදුවීම් තුන A,B,C ප්‍රකාශ අතරින් තෝරා අදාළ අක්ෂරය කොටුව තුළ තබන්න.
★ බුද්ධ වර්ෂ I……………………. .
★ ශකවර්ෂ II………………… .
★ හිජ්රා වර්ෂ III…………… .
A ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියෙන් පසු කාලය
B මහම්මද් තුමා මක්කම සිට මදීනා නුවරට පැමිණි වර්ෂය
C ගෞතම්පුත්ර සාතකර්ණි රජු ශකවරු පරාජය කිරීම
D බුදුන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු කාලය
E ක්‍රිස්තුස් වහන්සේ ඉපදීමට පෙර කාලය
★ බුද්ධ වර්ෂ
|
|
★ ශකවර්ෂ
|
|
★ හිජ්රා වර්ෂ
|
|
ii) පහත දැක්වෙන්නේ මිනිසකු වීමට නැඹුරුවක් දැක්වූ විවිධ මානවයින්ගේ දක්ෂතාය. එම දක්ෂතා දැක් වූ මානවයින් තෝරා අදාළ කොටුව තුළ තබන්න. (Drag and Drop)
පාද දෙකෙන් ඇවිදයාම
|
|
ගලකින් තවත් ගලකට ගසා පතුරක් ඉවත් කරගෙන මුවහත් මුහුණතක් සාදා ගැනීම
|
|
සතුන්ගේ ඇටකටු භාවිතා කර නිවාස තැනීම
|
|
අදහස් හුවමාරුවට භාෂාව භාවිතා කිරීම
|
|
iii) පහත සඳහන් වන්නේ මිනිසාගේ සංස්කෘතික දියුණුව සිදු වූ විවිධ අවධි වලදී ඔහු කළ ක්‍රියාකාරකම් කීපයකි. ඒවා අයත් වන කුමන සංස්කෘතික අවධිය යන්න තෝරන්න.
A කණ්ඩායම් ලෙස ජීවත් වීම
B දුනු ඊතල භාවිතා කර දඩයම් කිරීම
C ධාන්‍ය වර්ග වගා කිරීම ආරම්භ කිරීම
D මළගිය ඥාතීන් වෙනුවෙන් අවමංගල චාරිත්‍ර පැවැත්වීම
E එකතැනක දිගු කාලයක් ජීවත්වීම
F භාණ්ඩ හුවමාරුව ආරම්භ වීම
G ඇටසැකිලි මත වර්ණ ආලේප කිරීම
H ගම්මාන බිහිවීම
පුරා ශිලා යුගය ?
මධ්‍ය ශිලා යුගය ?
නව ශිලා යුගය ?
03) i) පහත සඳහන් සුවිශේෂී සිදුවීම් වලට අදාළ ශිෂ්ටාචාරය සොයා අදාළ කොටුව තුළ තබන්න. (Drag and Drop)
ලෝකයේ පැරණිම නීති පද්ධතිය වන හමුරාබි නීති සංග්‍රහය රචනාකිරීම
|
|
සැලසුම් සහගත නගර නිර්මාණය
|
|
මළ සිරුර කල් තබා ගැනීම
|
|
ii) පහත සඳහන් වන්නේ මෙසපොතේමියානු සමාජයට අයත් ලක්ෂණ කීපයකි. ඒවා අතරින් පූජක ලෙස දක්වන සමාජ ස්තරයට අයත් ලක්ෂණ 04 ක් තෝරන්න.
iii) ඉන්දු නිම්න වැසියන් භාවිත කළ ලෝහවර්ග මොනවාද?
04) i) මෙරට මුලින්ම වාසය කළ මිනිසුන් පහත සඳහන් කාර්යයන්හිදී ක්‍රියාකළ ආකාරය දී ඇති පිළිතුරු මගින් තෝරන්න.
A ආහාර සපයා ගැනීම
B වැසි කාලයට ජීවත් වූ ආකාරය .
ii) පහත ඡේදයේ හිස්තැන් වලට අදාළ පිළිතුර තෝරා අදාළ කොටුව තුළ තබන්න. (Drag and Drop)
විජය නමින් හැඳින්වෙන කුමරෙකු පිරිවර I. …………………………………………. සමඟ ක්‍රි. පූ. 544 දී II. ………………………………….. සිට පැමිණි බව III. ………………………………………….. නම් ඓතිහාසික මූලාශ්‍රයෙන් තහවුරු වේ. ඔවුන් ගොඩබට ස්ථානය IV. ………………………………………. නම් ලංකාවේ බටහිර වෙරළේ පිහිටි ස්ථානයක් බවත් තහවුරු වී ඇත.
I
|
|
II
|
|
III
|
|
IV
|
|
05) i) විජය කුමරු පැමිණීමෙන් පසු ඔහුගේ පිරිස ඉදිකරගත් ජනාවාස මොනවාද?
ii) පණ්ඩුකාභය කුමරු අනුරාධපුරය අංග සම්පූර්ණ නගරයක් බවට පත්කිරීම සඳහා පහත සඳහන් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් කළ දේවල් තෝරා අදාළ කොටුව තුළ තබන්න. (Drag and Drop)
නගරයේ ආරක්ෂාව
|
|
නගරයට ඇතුළු වීමට
|
|
නගරය සුන්දර කිරීමට
|
|
06) i) පහත සඳහන් ප්‍රකාශ වලින් දේවානම්පියතිස්ස රජුගේ රාජ්‍ය කාලයට අදාළ සිදුවීම් තෝරන්න.
ii) (අ) ථූපාරාම දාගැබේ නිධන් කළ ධාතුන් වහන්සේ වන්නේ,
(ආ) එම දාගැබ සඳහා වටදාගෙයක් ඉදිකළ රජු කවුරුන්ද?