0 of 49 ප්‍රශ්න completed
Questions:
You have already completed the ප්‍රශ්නාවලිය before. Hence you can not start it again.
ප්‍රශ්නාවලිය is loading…
You must sign in or sign up to start the ප්‍රශ්නාවලිය.
You must first complete the following:
0 of 49 ප්‍රශ්න answered correctly
Your time:
Time has elapsed
You have reached 0 of 0 point(s), (0)
Earned Point(s): 0 of 0, (0)
0 Essay(s) Pending (Possible Point(s): 0)
අංක 01 සිට 05 තෙක් ප්‍රශ්නවලට සුදුසු පිළිතුර තෝරන්න.
01) අතීත කාලයේ සිට ජීවත් වූ ……………………………………….. පිළිබඳ කථාව ඉතිහාසයයි.
02) අතීත කාලවල මිනිසුන් විසින් කළ කී දෑ පිළිබඳ දැන ගැනීමට ඉවහල් වන දෑ ……………………………………….. වේ.
03) බුද්ධ පරිනිර්වාණය සමග ……………………………………….. ආරම්භ වේ.
04) අප ජීවත් වන පෘථිවියේ මුලින් ම ජීවීන් බිහි වූයේ ……………………………………….. ය.
05) සතුන්ගේ ඇටකටු භාවිත කරමින් නිවාස ඉදි කරන ලද්දේ ……………………………………….. මානවයාය.
අංක 06 – 10 තෙක් ප්‍රකාශ කියවා නිවැරදි නම් 3 ලකුණ ද වැරදි නම් X ලකුණ ද තෝරන්න.
06) අතීතයේ මිනිසුන් භාවිත කළ මෙවලම්, පැරණි ගොඩනැඟිලි පිළිම ආදිය පුරා විද්‍යා මූලාශ්‍ර වේ.
07) ලෝකයේ පැරණි ම අක්ෂර පද්ධතිය නිර්මාණය කළේ මෙසොපොතේමියානු වැසියන් විසිනි.
08) විජය කුමරු ඇතුලු පිරිස ගොඩ බසින ලද්දේ තම්බපණ්නී ප්‍රදේශයටය.
09) පාථිවිය සෑදී ඇත්තේ අහසේ තිබූ නිහාරිකාවක් මගින් බව විද්‍යාඥයින්ගේ මතයයි.
10) මුල් වරට රබර් බෝලයක් නිපදවීමේ ගොෟරවය හිමි වන්නේ ඊජිප්තු වැසියන්ට ය.
ප්‍රශ්න අංක 11 සිට 15 තෙක් ප්රශ්නවල දී ඇති පිළිතුරු අතරින් වඩාත් ගැළපෙන පිළිතුර තෝරන්න.
11) මිනිසා විසින් පළමු වරට ගින්දර භාවිත කිරීම පිළිබඳ සාක්ෂි ලැබෙන්නේ,
12) පෘථිවියේ බිහි වූ ජීවයක් සහිත පළමු බැක්ටීරියාව හඳුන්වන්නේ,
13) වෙඩි බෙහෙත්, කඩදාසි හා මුද්‍රණ යන්ත්‍රය ආදිය ලොවට හඳුන්වා දුන්නේ,
14) පරිනාමයට පත් වූ මානවයන්ගේ ස්ථිර වාසස්ථාන සහිත ගම්මාන බිහි වන්නේ,
15) නිවාසවල භාවිත කළ දියුණු ජල නල පද්ධතියක් හමු වී ඇත්තේ,
ප්‍රශ්න අංක 16 සිට 20 තෙක් ප්‍රශ්නවලට හිස්තැන්ට සුදුසු පිළිතුර තෝරා අදාළ කොටුව තුළ තබන්න. (Drag and Drop)
16) මිනිසා දඩයම් කිරීම වෙනුවට ගස්වල ගෙඩි වර්ග අල වර්ග වැඩි වශයෙන් භාවිතා කළේ ………………………….. යුගයේ දී ය.
|
|
17) අතීතයේ මෙසපොතේමියාව ලෙස හැඳින් වූ රට වර්තමානයේ හැඳින්වෙන්නේ …………………………………………. නමිනි.
|
|
18) මෙසපොතේමියානු සමාජයේ ජීවත් වූ උසස් ම පිරිස ලෙස හැඳින් වූයේ …………………………………………. ය.
|
|
හිස්තැන්ට සුදුසු පිළිතුර තෝරා අදාළ කොටුව තුළ තබන්න. (Drag and Drop)
19) මුහුණේ තිබෙන වෙනස්කම් අනුව අප්‍රිකානු ප්‍රදේශවල ජීවත් වන්නේ …………………………………………. වරුය.
|
|
20) වී වගාව මුලින් ම ආරම්භ කරන ලද්දේ …………………………………………. ය.
|
|
01) (අ) සපයා ඇති ලෝක සිතියම ඇසුරින් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
(i) B අක්ෂරයෙන් දක්වා ඇති ශිෂ්ටාචාරය වන්නේ,
(ii) C අක්ෂරයෙන් දක්වා ඇති ශිෂ්ටාචාරය වන්නේ,
(iii) මොණ්ගොලොයිඩ් මානව වර්ගය ජීවත් වන චීනය දැක්වෙන්නේ කුමන අක්ෂරයෙන් ද?
(iv) කෝකසොයිඩ් මානව වර්ගය ජීවත් වන ඕස්ටේ්රලියාව දැක්වෙන අක්ෂරය කුමක් ද?
(ii) මෙය අයත් ශිෂ්ටාචාරය කුමක් ද?
(ii) මෙය පිහිටා ඇති නගරය වන්නේ,
(iv) මෙම දේවාලයේ ජිවත් වන්නේ කුමන පුද්ගලයන් ද?
(ii) මෙය පිහිටා ඇති නගරය කුමක් ද?
(iii) මෙය කුමන ශිෂ්ටාචාරයට අයත් වී ද?
02) (i) ඉතිහාසය ඉගෙනීමේ දී වැදගත් වන සාහිත්‍ය මුලාශ්‍ර තෝරන්න.
(ii) ඉතිහාසය ඉගෙනීමේ දී විවිධ සිදුවීම් අයත් කාලය මැනීමට සුලභව භාවිත වන ක්‍රම වන්නේ,
(iii) ඔබේ පාසලේ ඉතිහාසය හැදෑරීමේ දී වැදගත් වන මූලාශ්‍රයක් නොවන්නේ,
03) (i) පහත සඳහන් සිද්ධීන් පෘථිවියේ ඇති වූ යුගය තෝරා අදාළ කොටුව තුළ තබන්න. (Drag and Drop)
A – පෘථිවියේ ජලයේ මුල් ම ජීවින් බිහි වූ යුගය
|
|
B – මුලින් ම ගොඩබිම ශාක පැතිරුන යුගය
|
|
(ii) පහත සඳහන් ක්‍රියාවන් සිදු කළ මානවයන් තෝරා අදාළ කොටුව තුළ තබන්න. (Drag and Drop)
A- දෙපයින් ඇවිදයාමේ හැකියාව
|
|
B – මුවහත් ගල් මෙවලම් භාවිතය
|
|
C – ගින්දර සොයා ගැනීම
|
|
D – අප කාගේත් ළඟ ම නෑයා
|
|
(iii) මිනිසා ගින්දර සොයා ගැනීමත් සමග ඇති වූ වාසි මොනවාද?
04) i) මිනිසා භාවිතා කළ ගල් මෙවලම් වල ස්වරූපය අනුව මිනිසාගේ සංස්කෘතික දියුණුව බෙදා ඇති යුගයක් නොවන්නේ,
ii) ගොවිතැන ආරම්භ වූ හොලොසීන යුගයේ ඇති වූ ප්‍රධාන වෙනස්කමක් නොවන්නේ,
(i) ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් වන රටවල් පමණක් තෝරන්න.
ii) a) මෙම ශිෂ්ටාචාරය පිහිටා ඇති ප්‍රධාන ගංගාව කුමක් ද?
b) ඉන්දු නිම්න ශිෂ්ටාචාරය පිහිටි ප්‍රධාන නගර තෝරන්න.
iii) ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ඉතා දියුණු ශිෂ්ටාචාරයක් ලෙස පැවති බවට ලැබෙන සාධක වන්නේ,
06) (i) මෙසපොතේමියානු ශිෂ්ටාචාරය පිහිටා ඇති ගංගාවක් නොවන්නේ,
(ii) මෙසපොතේමියානු සමාජය ප්‍රධාන කොටස් හතරකට බෙදා තිබුණි. ඒවාට අයත් නොවන්නේ,
(iii) a) මෙසපොතේමියානු වැසියන් වැදුම් පිදුම් කළ ස්වාභාවික වස්තූන් තෝරන්න.
b) මෙසපොතේමියානු වැසියන් ඇදහු පහත සඳහන් ස්වභාවික සිද්ධීන්ට අදාළ දෙවිවරු තෝරා අදාළ කොටුව තුළ තබන්න. (Drag and Drop)
දේව මණ්ඩලයේ ප්‍රධානියා වූයේ –
|
|
පොළොවට අධිපති දෙවියා වූයේ –
|
|
සුළඟට හා ගොවිතැනට අධිපති දෙවියා –
|
|
07) (i) ඊජිප්තු ශිෂ්ටාචාරයේ පැවති ගංගාවක් වන්නේ,
(ii) ඊජිප්තු වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය කුමක් ද?
(iii) ඊජිප්තු වැසියන් ලොවට දායද කළ විශිෂ්ට නිර්මාණ මොනවාද?