0 of 41 ප්‍රශ්න completed
Questions:
You have already completed the ප්‍රශ්නාවලිය before. Hence you can not start it again.
ප්‍රශ්නාවලිය is loading…
You must sign in or sign up to start the ප්‍රශ්නාවලිය.
You must first complete the following:
0 of 41 ප්‍රශ්න answered correctly
Your time:
Time has elapsed
You have reached 0 of 0 point(s), (0)
Earned Point(s): 0 of 0, (0)
0 Essay(s) Pending (Possible Point(s): 0)
අංක 01 සිට 05 දක්වා ප්‍රශ්න වලට නිවැරදි පිළිතුර තෝරන්න.
01) දික්සඳ සෙනෙවියා පිරිවෙන්වාසී මහානාම හිමි විසින් ………………………………………රචනා කරන ලදී.
02) ශ්‍රී ලංකාවේ අකුරු ලිවීම ගැන අවුරුදු ………………………………….. පමණ ඉතිහාසයක් තිබේ.
03) මුස්ලිම්වරු ……………………………………. ක්‍රමයට අනුව තම ආගමික උත්සව පැවැත්වීමේදී කාලය නියම කර ගනී.
04) ගුරුගල් ඇටසැකිලිමත ආලේපකර අවමංගල්‍ය චාරිත්‍ර ඉටුකළේ ………………………………….. යුගයේදීය.
05) මිනිසාට තිබෙන නොයෙක් නොයෙක් දෑ තැනීමේ හැකියාව ……………………………… ලෙස හැඳින්විය හැකිය.
අංක 6-10 දක්වා ප්‍රශ්න වල ප්‍රකාශ නිවැරදි ද වැරදි ද යන්න තෝරන්න.
06) පෘථිවිය සෑදී අවසන් වූ පසු එහි නිර්මාණය වූ ජීවයක් සහිත පළමු දෙය බැක්ටීරියාවකි
07) ලෝකයේ මුල්ම ජීවින් බිහි වූයේ ගොඩබිමේය.
08) මිනිසෙකු වීමට නැඹුරුවක් ඇතිකළ පළමු වානරයා ඔස්ට්රලොපිතිකස්ය.
09) පුරාශිලා යුගය අවසාන වන විට මිනිසා චිත්‍ර ඇඳීමටත් ගල් වලින් රූප සකස් කිරීමටත් දැන සිටියහ.
10) ලෝකයේ වී වගාව මුලින්ම ආරම්භ වූයේ මධ්‍යම මෙක්සීකෝ ප්රදේශයේය.
අංක 11-15 දක්වා ප්‍රශ්න වලට නිවැරදි පිළිතුර තෝරන්න.
11) පහත මූලාශ්‍ර අතරින් ඔබේ පාසලේ ඉතිහාසය හැදෑරීමට උදව්කරගත හැකි වඩාත් උචිත ලිඛිත මූලාශ්‍රය කුමක්ද?
12) ක්‍රිස්තු වර්ෂ 2019 වර්ෂය බුද්ධ වර්ෂ වලින් දැක් වු විට ලැබෙන නිවැරදි පිළිතුර පහත දැක්වෙන පිළිතුරු අතරින් තෝරන්න.
13) මානව පරිණාමයේදී හැකි මිනිසා ලෙස විරුදාවලිය ලද මානවයා කවුද?
15) නීග්‍රොයිඩ් යනුවෙන් හැදින්වූයේ ලෝකයේ කුමන ප්‍රදේශ වලට ව්‍යාප්ත වු හෝමෝ සේපියන් වරුද?
පහත ප්‍රකාශ වලට ගැලපෙන පිළිතුර තෝරා අදාළ කොටුව තුළ තබන්න. (Drag and Drop)
16) පළමු වරට ගින්දර සොයා ගැනීම සිදුකළ රට
|
|
17) මියගිය නෑදෑයින් වෙනුවෙන් අවමංගල චාරිත්‍ර පැවැත්වීම
|
|
18) සාරවත් දේ නිපදවු මානවයා
|
|
පහත ප්‍රකාශ වලට ගැලපෙන පිළිතුර තෝරා අදාළ කොටුව තුළ තබන්න. (Drag and Drop)
19) වර්ණ සෑදීමට භාවිතා කළ ද්‍රව්‍යයකි
|
|
20) ගල් මෙවලම් වෙනුවට භාවිතා කළ මෙවලම්
|
|
01) i) පහත සඳහන් මූලාශ්‍ර අතරින් පුරා විද්‍යාත්මක මූලාශ්‍ර වලට අයත් වන මූලාශ්‍ර වර්ග 4 ක් තෝරන්න.
ii) පහත සඳහන් ඓතිහාසික සිදුවීම් සිදු වු කාලයන් ක්‍රි: වර්ෂ වලින් ලබා දී ඇත. ඒවාට අදාල වර්ෂ වරහන් තුළින් තෝරා බු: වර්ෂ වලින් අදාළ අක්ෂරය සඳහන් කොටුව තුළ තබන්න. (Drag and Drop)
A
|
|
B
|
|
C
|
|
D
|
|
iii) පෘථිවියේ ජීවය ඇතිවීම පිළිබඳ පහත ප්‍රකාශ කියවා ගැලපෙන පරිදි පිළිතුර තෝරා අදාළ කොටුව තුළ තබන්න. (Drag and Drop)
පෘථිවිය දූවිලි වලාවකින් නිර්මාණය වීම
|
|
ආහාර ගැනීමට මුඛයක් සහ ඇස් පහක් තිබීම
|
|
ගොඩබිම පළමුවරට හැකරැල්ලන් වැනි සතුන් බිහිවු යුගය
|
|
ගොඩබිම ශාක බිහි වු යුගය
|
|
A පින්තූරයේ දැක්වෙන්නේ කුමක්ද?
|
|
B මෙම සළකුණ සොයාගත් රට කුමක්ද?
|
|
C මෙම සතා ජීවත් වූවා යැයි සැලකෙන්නේ කුමන ස්ථානයකද?
|
|
D මෙම සතාගේ ශරීර ලක්ෂණයක් වන්නේ,
|
|
02)
i) මිනිසාට තිබු පහත සඳහන් හැකියා හැඳින් වූ ආකාරය තෝරා අදාළ කොටුව තුළ තබන්න. (Drag and Drop)
A) අදහස් හුවමාරු කිරීම
|
|
B) නැටීම, ගැයීම වැනි සෞන්දර්යාත්මක ක්‍රියා
|
|
ii) ගින්දර භාවිතයට හුරුවීමත් සමඟ මිනිසා ලබාගත් ප්‍රයෝජන වන්නේ,
(ආ) මෙය කුමන යුගයක පිහිටුවන ලද්දක්ද?
(ඇ) මෙය නිර්මාණය කළේ කුමන ද්‍රව්‍යයකින්ද?
03) i) පහත සඳහන් ප්‍රකාශ අතරින් පූර්වශිලා යුගයට අයත් අංග 2 ක් තෝරන්න.
ii) මධ්‍ය ශිලා යුගයේ මිනිසුන් පහත සඳහන් ක්‍රියාකාරකම් කිරීමට යෙදූ ශිල්පක්රම අදාළ ක්‍රියාකාරකම් ඉදිරියෙන් ඇති කොටුව තුළට ඇඳගෙන ගොස් තබන්න. (Drag and Drop)
A ආහාර සපයා ගැනීම
|
|
B නිවාස තැනීම
|
|
C චිත්‍ර නිර්මාණය
|
|
iii) නව ශිලා යුගය ඇසුරින් පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.
A නව ශිලා යුගයේ මිනිසා ගල් මෙවලම් වෙනුවට භාවිතා කළ මෙවලම් වන්නේ,
B එකතැන ජීවත් වීමට හුරුවීම නිසා බිහි වු දෙයක් වන්නේ,
C සතුන්ගේ ආරක්ෂාව සදහා කළ දෙයක් වන්නේ,
04) i) පහත සඳහන් ධාන්‍ය මුල්වරට වගා කළ ප්‍රදේශ තෝරා අදාළ කොටුව තුළ තබන්න. (Drag and Drop)
බඩ ඉරිඟු
|
|
තිරිඟු
|
|
වී
|
|
ii) ගොවිතැන් කළ මිනිසා අස්වැන්න නෙලා ගත් පසු ගත කළ විවේක කාලයේදි කළ කාර්යයන් මොනවාද?
05) i) හෝමෝ සේපියන් මානවයා විවිධ රටවලට ව්‍යාප්ත වීමේදී විවිධ හැඩරුව ගන්නා ලදී.
පහත සදහන් ලෝක සිතියම හා මානව වර්ගවල පින්තූර උදව් කරගෙන ඔවුන් ව්‍යාප්ත වු රටවල් අනුව අදාළ අක්ෂරය තෝරා කොටුව තුළ තබන්න. (Drag and Drop)
කොකසොයිඩ්
|
|
නීග්‍රොයිඩ්
|
|
ඔස්ට්‍රලොයිඩ්
|
|
මොන්ගොලොඩ්
|
|
ii) පහත සඳහන් වන්නේ ජලයේ බිහි වු ජීවින් ගොඩබිමේදී විවිධ සතුන් ලෙස වර්ධනය වු ආකාරයයි. එම සත්ව වර්ග අදාළ පින්තූර වලට ගැලපෙන පරිදි තෝරා අදාළ අංකය පමණක් අදාල කොටුව තුල තබන්න. (Drag and Drop)
පක්ෂීන්
|
|
උරගයන්
|
|
මත්ස්‍යයන්
|
|
කෘමීන්
|
|
අදාළ අංකය පමණක් අදාල කොටුව තුල තබන්න. (Drag and Drop)
පණුවන්
|
|
උභය ජීවීන්
|
|
ක්ෂිර පායින්
|
|
06) i) පෘථිවියේ මහා හිමයුගය අවසන් වීම නිසා ගොවිතැනට හුරුවීමට පටන්ගත්තේ හෙලෝසීන යුගයේය. මේ යුගයේ සිදු වු වෙනස්කම් මොනවාද?
ii) මුල්කාලයේ ඉදිකළ ගෙවල් හැඳින්වූයේ වරිච්චි ගෙවල් ලෙසය. එම ගෙවල් වල ලක්ෂණයක් නොවන්නේ,