0 of 18 ප්රශ්න completed
Questions:
You have already completed the ප්රශ්නාවලිය before. Hence you can not start it again.
ප්රශ්නාවලිය is loading…
You must sign in or sign up to start the ප්රශ්නාවලිය.
You must first complete the following:
0 of 18 ප්රශ්න answered correctly
Your time:
Time has elapsed
You have reached 0 of 0 point(s), (0)
Earned Point(s): 0 of 0, (0)
0 Essay(s) Pending (Possible Point(s): 0)
01. ස්කන්ධය මනින අන්තර්ජාතික ඒකකය වන්නේ,
02. සමීප පරිසරයේ දුරින් පිහිටි වස්තු නිරීක්ෂණයට යොදා ගනියි.
03. නිරීක්ෂණය යන්න වඩාත් හොඳින් විස්තර වන්නේ,
04. සජීවී දෑ සතු ලක්ෂණයක් නොවන්නේ,
05. ස්කන්ධය හා බර මැනීමට යොදා ගන්නා ඒකක පිළිවෙලින් අන්තර්ගත ප්රකාශය වන්නේ,
06. පරිසරයේ සිදුවන සිද්ධි වර්ගීකරණය කළ හැකි ප්රධාන ආකාරයකි.
07. බඹයක් අඩි 06ක් වේ නම් බඹ 7කට ඇති අඩි ගණන,
08. කිසියම් සිදුවීමක් කුඩා කාලාන්තර වලින් මැන ගැනීමට භාවිතා කරන මිනුම් උපකරණයකි.
09. හොණ්ඩරය යන ඒකකය පිළිබඳ වඩාත් නිවැරදි ප්රකාශය තෝරන්න.
10. සංවේදී ඉන්දියයන් අන්තර්ගත නොවන ප්රකාශනය වන්නේ,
11. පුනරාවර්තී සිදුවීමකි.
12. දිග මැනීමට අතීතයේදී භාවිතා කල ඒකකයකි.
13. මුලික මිනුමක් වන්නේ,
14. පහත ප්රකාශ අතරින් නිවැරදි ප්රකාශය වනුයේ,
15. මුලික මිනුම්වල ඒකක සඳහා සංකේත භාවිතයෙන් සැලසෙන ප්රයෝජනයකි.
16. පහත දැක්වෙන ප්රකාශ සඳහා ගැළපෙන පිළිතුර තෝරා අදාළ කොටුව තුළ තබන්න. (Drag and Drop)
කාලය මනින මිනුම් උපකරණයකි
|
|
වායු පීඩනය මැනීම සඳහා යොදා ගනියි
|
|
යකඩ වැනි දෑ ආකර්ශණය කර ගනියි
|
|
පහත දැක්වෙන ප්රකාශ සඳහා ගැළපෙන පිළිතුර තෝරා අදාළ කොටුව තුළ තබන්න. (Drag and Drop)
කුහුඹුවෙකු ගමන් කිරීම නිරීක්ෂණයට යොදා ගනියි
|
|
සිසුන්ගේ ශබ්ධය ඇසීම සඳහා භාවිතා කරයි
|
|