0 of 71 ප්‍රශ්න completed
Questions:
You have already completed the ප්‍රශ්නාවලිය before. Hence you can not start it again.
ප්‍රශ්නාවලිය is loading…
You must sign in or sign up to start the ප්‍රශ්නාවලිය.
You must first complete the following:
0 of 71 ප්‍රශ්න answered correctly
Time has elapsed
You have reached 0 of 0 point(s), (0)
Earned Point(s): 0 of 0, (0)
0 Essay(s) Pending (Possible Point(s): 0)
| Average score |
|
| Your score |
|
01. පරීක්ෂය සෑදීමට අවශ්‍ය තල දර්පණ ගණන,
02. ජලය නටන උෂ්ණත්වය,
03. සෝඩියම් ක්ලෝරයිඩ් නම් ලවණය බහුලව අඩංගු ස්ථානයකි,
04. රිකට්ස්/ රිකට්සියාව රෝගය සෑදෙන්නේ කුමන විටමින් වර්ගය අඩු වු විටද?
05. බීජ පත්‍ර යුගලක් සහිත බීජ වර්ගයකි,
06. පැන්සල් නිෂ්පාදනයට යොදා ගන්නා ඛනිජයක් වන්නේ,
07. බයිසිකල් ඩයිනමෝව තුළ,
08. පහත සංකේත අතරින් ධාරිත්‍රකයක සංකේතය තෝරන්න.
09. විශාලන බලය සහ විභේදන බලය ඉතා ම වැඩි අන්වීක්ෂය කුමක් ද?
10. ශාකවල ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ දී ආහාර තුළ තැන්පත් වන ශක්තිය,
11. මළ බද්ධය, අර්ශස් වැනි රෝග වැලඳීමේ ප්‍රවණතාවය අඩු කරන ආහාර වර්ගයකි,
12. පහත දැක්වෙන පස් වර්ගයක ලක්ෂණ කීපයකි.
■ ලිහිල් ස්වභාවයක් ගනියි.
■ පාංශු ජලය රැඳීම අඩුය.
■ පාංශු වාතය රැඳීම වැඩිය.
■ වීදුරු නිෂ්පාදනයට යොදා ගනියි.
මෙම පස් වර්ගය වන්නේ,
14. විකිරණශීලී මුලද්‍රවය දෙකකි.
15. වායුගෝලය දූෂණයට හේතුවන ද්‍රව අංශුමය දූෂකයකි,
17. ආහාර ජීර්ණ පද්ධතියට අයත් මහාන්ත්‍රයේ ප්‍රධාන කාර්යය වන්නේ,
18. පරිසර දූෂණය අඩුවෙන්ම සිදුවන ශක්ති ප්‍රභව පමණක් අඩංගු පිළිතුර තෝරන්න.
19. උපකරණ හා විදුලි උත්පාදන ක්‍රමය නිවැරදිව දක්වා ඇති පිළිතුර තෝරන්න.
20. සත්‍ය ප්‍රකාශය තෝරන්න.
01. (A) පසෙහි අඩංගු සංඝටක හඳුනාගැනීමට ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් සිදු කළ ක්‍රියාකාරකම් දෙකක් පහත දැක්වේ.
I. A කණ්ඩායම් පරීක්ෂණ නළයේ ඉහළ කොටසේ කුඩා ද්‍රව බිංදු බැඳී ඇති බව නිරීක්ෂණය කරන ලදී.
a) මෙම ද්‍රව බිංදු ජලය දැයි හඳුනා ගැනීමට යොදන රසායනික ද්‍රව්‍යය කුමක් ද?
b) මෙම ද්‍රව බිංදු ජලය වුයේ නම් සිදුවන වර්ණ විපර්යාසය කුමක් ද?
c) වර්ණ විපර්යාසයක් සිදුවේ නම් නිගමනය කළ හැක්කේ කුමක් ද?
II. a) B කණ්ඩායම සිදු කළ ක්‍රියාකාරකමට අනුව නිරීක්ෂණය කුමක් විය හැකි ද?
b) එම නිරීක්ෂණය ඇති කිරීමට හේතු වූ ජීවී කාණ්ඩය වන්නේ,
(B) රූපයේ දැක්වෙන්නේ ක්‍රීඩා පිටියකි. මෙම ධාවන පථයේ දිග මීටර් 400 කි.
I. ශිෂ්‍යයෙක් A නම් ස්ථානයෙන් තරගය ආරම්භ කර, එම ආරම්භක ස්ථානයෙන් ම තරගය අවසාන කරයි.
a) ශිෂ්‍යයා ගමන් කළ දුර කීය ද?
b) ශීෂ්යයාගේ විස්ථාපනය කොපමණ ද?
II. දුර හා විස්ථාපනය අතර ඇති වෙනස කුමක් ද?
III. බලය හා විස්ථාපනය මනින අන්තර්ජාතික ඒකකය වන්නේ,
02. (A) X නම් ස්ථානයේ තැබු එතක්තරා දර්පණයක් මඟින් ඉටිපන්දම් දැල්ලක ප්‍රතිබිම්බයක් ලබා ගන්නා ආකාරය පහත රූපයේ දැක්වේ.
i) X ස්ථානයේ තබා ඇති දර්පණයේ වර්ගය කුමක් ද?
ii) එම දර්පණය නිසා සෑදෙන ප්රතිබිම්බයේ ලක්ෂණ තෝරන්න.
iii) ඉටිපන්දම් දැල්ලේ ප්රතිබිම්බයේ සිට X නම් ස්ථානයට ඇති දුර හඳුන්වන නම කුමක් ද?
iv) X නම් දර්පණය ඉටිපන්දම දෙසට ගෙන ආ විට ප්‍රතිබිම්බය මේ ආකාරයටම පවතී ද?
ii) එහි දී ඔබ ලබා ගත් නිගමනය කුමක් ද?
iii) සූර්යයාගේ සිට පෘථිවිය වෙතට තාපය ගමන් කරන්නේ කෙසේ ද?
iv) ශ්‍රී ලංකාව වැනි රටවල බිත්තිවල ආලේප කිරීමට සුදුසු වන්නේ ළා වර්ණය ද? තද වර්ණය ද?
v) ඊට හේතුව කුමක් ද?
03. (A) ගලායන ජලය, ඛනිජ තෙල්, න්‍යෂ්ටික ශක්තිය, සූර්ය ශක්තිය, ජෛව ස්කන්ධය, ගල් අඟුරු
i) ශක්ති ප්‍රභව කිහිපයක් ඉහත දැක්වේ මේවා අතරින් පුනර්ජනනීය ශක්ති ප්‍රභව තෝරන්න.
ii) පුනර්ජනනීය ශක්ති ප්‍රභව යන්නෙන් අදහස් වන්නේ කුමක් ද?
iii) ඉන්දියාවේ ආහාර පිසීමට බහුලව යොදා ගන්නා ජෛව ස්කන්ධයක් වන සත්ත්ව අපද්‍රව්‍යය වන්නේ,
(B) i) වායුගෝලයේ වැඩි ම ප්‍රතිශතයක් අඩංගුවන වායුව කුමක් ද?
ii) වායුගෝලය හදිසියේ අතුරුදන් වුවහොත් අපට සිදු විය හැකි ගැටලු මොනවාද?
04. (A) පහත වගන්ති නිවැරදි ද වැරදි ද යන්න තෝරන්න.
i) ශක්තිය මැනීමේ අන්තර්ජාතික ඒකකය ජූල් වේ.
ii) වියළි කෝෂයක විද්‍යුත් ශක්තිය ගබඩා වී ඇත.
iii) පෘථිවි අභ්‍යන්තරය පිළිබඳ තොරතුරු සොයා ගැනීමට ගිනි කඳු පිපිරීමෙන් පොළව මතු පිටට ගලා එන ලාවා උපකාරී වේ.
iv) ඡායාව සෑදෙන්නේ ආලෝක ප්‍රභවයේ සම්පූර්ණ ආලෝකය නොලැබී යාම නිසා ය.
v) තල දර්පණයක් ඉදිරියේ 20cm දුරින් වස්තුවක් තබා ඇති විට ප්‍රතිබිම්බ දුර ද 20cm වේ.
vi) දිගු කාලයක් භාවිත නොකරන විට අන්වීක්ෂයක කාච කට්ටල ගලවා සිලිකා ජෙල් සහිත ඩෙසිකේටරයක තැබිය යුතුයි.
(B) පහත ප්‍රකාශ වලට ගැලපෙන පිළිතුර තෝරා ගෙන ගොස් අදාළ කොටුව තුළ තබන්න. (Drag and Drop)
|
i) අධික උෂ්ණත්වයේ පවතින ද්‍රව පාෂාණ හඳුන්වන්නේ,
|
|
|
ii) ආග්නේය පාෂාණ සඳහා නිදසුනකි.
|
|
|
iii) හුනුගල් විරිපත වීමෙන් සෑදේ.
|
|
පහත ප්‍රකාශ වලට ගැලපෙන පිළිතුර තෝරා ගෙන ගොස් අදාළ කොටුව තුළ තබන්න. (Drag and Drop)
|
iv) පාෂාණ රසායනික ජීරණයට ලක්වන්නේ ආම්ලික වර්ෂාවේ අඩංගු ද්‍රව්‍ය නිසා
|
|
|
v) ස්ඵටිකවල විවිධ ජ්‍යාමිතික හැඩ දක්නට ලැගෙන්නේ
|
|
ii) කොඳු ඇට පෙළක් තිබෙන සතුන් කවර නමකින් හැඳින්වේ ද?
(B) රතු, කොළ, දුඹුරු වර්ණවලින් යුත් දිගින් සමාන ඉරටු කැබලි 100ක් බැගින් තණ පිට්ටනියක හා බොර`ඵ පොළවක විසුරුවා හරින ලදී. සිසුන් දෙදෙනෙක් මිනිත්තු 03 දී ඇහිඳ ගත් ඉරටු ප්‍රමාණයන් පහත වගුවේ දැක්වේ.
i) තණකොළ පිට්ටනියේ දී කොළ පාට ඉරටු අඩුවෙන් අහුලා ගැනීමට හේතුව කුමක් ද?
ii) බොරළු පොළවේ දී අහුලා ගත් කොළ පාට ඉරටු ප්‍රමාණය තණකොළ පිට්ටනියක දී අහුලා ගත් කොළ පාට ප්‍රමාණයට වඩා අඩුවේ ද? වැඩිවේ ද?
iii) වේශාන්තරණය යනු කුමක් ද?
iv) පහත දැක්වෙන ජීවීන් පරිසරයට අනුවර්තන දක්වා තිබෙන්නේ කෙසේ ද?
a) දිවියා
b) දළඹුවා
06. (A)
i) ශාක මුල් මඟින් සිදුවන කාර්යයන් තෝරන්න.
ii) පුෂ්පයක පූමාංගයට අයත්වන කොටස් දෙක මොනවා ද?
iii) ස්ථිති විද්‍යුත් ආරෝපණ ගබඩා කළ හැකි උපාංගයක් වන්නේ,
iv) විද්‍යාගාරයේ දී හමුවන අම්ලයක් හා භෂ්මයක් පිළිවෙළින් ඇතුළත් පිළිතුර තෝරන්න.
(B) i) පහත ඉන්ද්‍රියන් අතර ආහාර ජීරණ පද්ධතියට අයත් කොටස් තෝරන්න.
ii) ග්රසනිකාවෙහි කාර්යය වන්නේ,
07. ශිෂ්‍යයකුගේ දිවා ආහාර වේලක් පහත රූපයෙන් නිරූපනය වේ.
මෙහි A, B, C ලෙස දක්වා ඇති ආහාර කාණ්ඩවල අඩංගුවන පෝෂණ සංඝටක මොනවාද?
A –
B –
C –
ii) ඉහත දැක්වෙන ආහාරවේල තුලිත ආහාරයක් ද?
iii) ලිපිඩ ආහාරවල ප්‍රධානතම කාර්යය කුමක් ද?
iv) ලිපිඩවල අඩංගු ප්‍රධාන ආහාර සංඝටක දෙක වන්නේ,
v) ප්‍රෝටීන හඳුනා ගැනිමේ පරික්ෂාව වන්නේ,