0 of 59 ප්‍රශ්න completed
Questions:
You have already completed the ප්‍රශ්නාවලිය before. Hence you can not start it again.
ප්‍රශ්නාවලිය is loading…
You must sign in or sign up to start the ප්‍රශ්නාවලිය.
You must first complete the following:
0 of 59 ප්‍රශ්න answered correctly
Time has elapsed
You have reached 0 of 0 point(s), (0)
Earned Point(s): 0 of 0, (0)
0 Essay(s) Pending (Possible Point(s): 0)
Average score |
|
Your score |
|
01. තෙත පාන් පෙත්තක් සතියකට පමණ පසු නිරීක්ෂණය කළ විට ඒ මත බහුලව ම වැඩී ඇතැයි දැකිය හැකි ක්ෂුද්‍ර ජීවියා වන්නේ,
04. භූගත කඳකින් ඉටු නොවන කාර්ය පහත කවරක් ද?
06. චුම්බක යන චුම්බක ගුණ ක්ෂය නොවන අවස්ථාව පහත ඒවායින් කවරක් ද?
08. පූතිභවනයට ලක්විය හැකි ආහාරය පහත ඒවායින් කවරක් ද?
09. ගිරවා, පැස්බරා යන සතුන් අයත් සත්ත්ව කාණ්ඩයේ ලක්ෂණයක් නොවන්නේ පහත කවරක් ද?
10. මලක සුවඳ ඈතට විහිදීම,
11. වාහනවල ටයර් හා ටියුබ් තැනීමට රබර් භාවිත කරන්නේ එය සතු කිනම් භෞතික ගුණය නිසා ද?
12. දණ්ඩ චුම්බක දෙකක් එකිනෙක ආසන්නයේ ඇති විට චුම්බක ක්ෂේත්රවල පිහිටීම නිවැරදිව දැක්වෙන රූප සටහන වන්නේ,
13. උදාසීනිකරණය ප්‍රතික්‍රියාවක් සිදු නොවන අවස්ථාව තෝරන්න.
14. රූපයේ දක්වා ඇති ඇටවුම සම්බන්ධ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ.
a) ඇටවුම මගින් විදුලි ධාරාව ගලන දිශාව හඳුනාගත හැක
b) කෝෂයේ අග්‍ර මාරුකළ විට මෝටරය ක්‍රියා නොකරයි.
c) පරිපථය තුලින් ධාරාව ගලන්නේ කෝෂයේ ධන අග්‍රයේ සිට ඍණ අග්‍රය දක්වා ය.
ඉහත ප්‍රකාශ අතරින් සත්‍ය වන්නේ,
15. රූපයේ පරිදි කොපර්සල්ෆේට් ද්‍රාවණයකට පිරිසිදු යකඩ ඇණයක් එක් කළ විට ලැබෙන නිරීක්ෂණයක් නොවන්නේ පහත කවරක් ද?
16. සම්මත වායුගෝල පීඩනයේදී සංශූද්ධ ජලයේ තාපාංකය වන්නේ පහත කවරක් ද?
17. පළිබෝධයින් පාලනය සඳහා ක්ෂුද්‍ර ජීවීන් යොදාගන්නා අවස්ථා ද ඇත. මෙම සිදුවීම හැඳින්විය හැකි පිළිතුර කුමක් ද?
18. පහත ප්‍රකාශ අතරින් සත්‍ය ප්‍රකාශය තෝරන්න.
20. ඌර්ධ්වපාතනයට ලක්වන ද්‍රව්‍ය වන්නේ පහත කවරක් ද?
01. (A) පහත දැක්වෙන්නේ 8 ශ්‍රේණියේ ශිෂ්‍යයින් දෙදෙනකු විසින් පරිසරය නිරීක්ෂණයේ දී හමු වූ ශාක කිහිපයකි.
i) ඉහත A හා B ශිෂ්‍යයින් නිරීක්ෂණය කළ ශාක අතරින් පහත ලක්ෂණයන්ට ගැළපෙන ශාකය බැගින් තෝරන්න.
a) ප්‍රචාරණ මුල් දරණ –
b) භූගත කඳක් දරණ –
ii) ඕකිඩ් ශාකයේ දැකිය හැකි වායව මුල්වල කාර්යය කුමක් ද?
iii) ශාකයකින් ජලය ඉවත් වන එක් ආකාරයක් වන්නේ උත්ස්වේදනයයි. උත්ස්වේදනය යන්න නිවැරදි ව ඇති පිළිතුර වන්නේ,
iv) ඉහත B ශිෂ්‍යයා නිරීක්ෂණය කළ ශාක අතරින් එක් ශාකයක් උත්ස්වේදනය අවම කිරීමට අනුවර්තනය වී ඇත. එම ශාකය වන්නේ,
v) උක් ශාක කඳ අඹරා ලබාගත් යුෂය මත එක්තරා ක්ෂුද්‍ර ජීවියෙක් ක්‍රියාකාරී වීම මගින් එතිල් මධ්‍යසාරය නිපදවිය හැකිය.
a) එම ක්‍රියාව සඳහා දායකවන ක්ෂුද්‍ර ජීවියා කවරෙක් ද?
b) එම ක්ෂුද්‍ර ජීවියා අයත් වන ක්ෂුද්‍ර ජීවී කාණ්ඩය වන්නේ,
(B) ජීවීන් වර්ගීකරණය සම්බන්ධයෙන් පහත ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්න.
i) a හා b ස්ථාන වලට ගැලපෙන අපෘෂ්ඨවංශී සත්ව කාණ්ඩ තෝරා අදාළ කොටුව තුළ තබන්න. (Drag & Drop)
a
|
|
b
|
|
ii) c හා d ස්ථානවලට, දී ඇති ජීවීන් අයත් සත්ත්ව කාණ්ඩය සතු සුවිශේෂී ලක්ෂණ තෝරා අදාළ කොටුව තුළ තබන්න. (Drag & Drop)
c
|
|
d
|
|
02. ද්‍රව්‍යවල විද්‍යුත් සන්නායකතාව පරීක්ෂා කිරීම සඳහා සකස් කළ ඇටැවුමක් පහත දැක්වේ.
i) A හා B අග්‍ර දෙක අතරට පහත සඳහන් ද්‍රව්‍ය වෙන වෙනම සම්බන්ධ කර නිරීක්ෂණය කරන ලදී.
* තඹ කම්බිය
* නික්රොම් කම්බිය
* ප්ලාස්ටික් අඩිරූල
* ඉඳිකටුව
* මකනය
ඉහත ද්‍රව්‍ය අතරින් Q බල්බය දැල්වෙන්නේ A හා B අතරට ඉහත කුමන ද්‍රව්‍යයන් තැබූ විට ද?
ii) එම ද්‍රව්‍ය සතු වෙනත් භෞතික ගුණ තෝරන්න.
iii) A හා B අග්‍ර දෙක අතරට සමාන මහත හා දිගින් යුතු තඹ කම්බියක් හා නික්රොම් කම්බියක් වෙන වෙන ම තැබූ විට Q බල්බයේ දීප්තියේ ඔබ දුටු වෙනස කුමක් ද?
iv) එම වෙනසට හේතු වූ ඉහත කම්බි දෙක සතු භෞතික ගුණය කුමක් ද?
v) එම භෞතික ගුණ මැනීමට භාවිතා කරන සම්මත ඒකකය,
03. (A)
රූපයේ දැක්වෙන්නේ සමාන කියත් පටි දෙකක් වෙන වෙන ම මේස දෙකකට කලම්ප කර ඇති ආකාරයයි.
(i) වඩා තීව්ර හඬක් ඇසෙන්නේ කුමන කියත් පටිය කම්පනය කළ විට ද?
ii) එසේ වීමට හේතුව එහි ධ්වනිය සතු කුමන භෞතික රාශිය ඉහළ අගයක් ගන්නා නිසා ද?
B) එක්තරා ශිෂ්‍යයෙක් විසින් සකසන ලද සංගීත භාණ්ඩයක් රූපයේ දැක්වේ.
i) ඉහත සංගීත භාණ්ඩයේ හඬ උපදවන උපක්‍රමය කුමක් ද?
ii) A ට වඩා B කම්බියෙන් නැගෙන හඬෙහි සංඛ්‍යාතය වැඩි නම් A ට වඩා B හි වෙනස් වී ඇති ලක්ෂණ තෝරන්න.
iii) මෙහි කම්බිවල එක් කෙලවරක් බෝල්ට් ඇණවලට සවිකිරීමට හේතුව කුමක් ද?
iv) ඉහත උපකරණයට ටින් බඳුනක් සවිකර ඇත්තේ කුමක් සඳහා ද?
v) පහත දී ඇති සංගීත භාණ්ඩවල හඬ නිකුත් වීමේ දී කම්පනය වන්නේ කුමක් දැයි තෝරා අදාළ කොටුව තුළ තබන්න. (Drag & Drop)
![]() |
|
![]() |
|
vi) “සංගීත චිකිත්සාව” ප්‍රතිකාර ක්‍රමයක් ලෙස භාවිතා කරන රෝගී තත්වයන් වන්නේ,
04. (A) පදාර්ථයේ විපර්යාස සම්බන්ධ අසම්පූර්ණ සංකල්ප සිතියමක් පහත දැක්වේ. එහි හිස්තැන් සඳහා අදාළ පිළිතුර අදාළ කොටුව තුළ තබන්න. (Drag & Drop)
i)
|
|
ii)
|
|
iii)
|
|
නිවැරදි ව පිළිතුර තෝරා අදාළ කොටුව තුළ තබන්න. (Drag & Drop)
iv)
|
|
v)
|
|
(B) පහත දැක්වෙන්නේ ඉන්ධන දහනයේ දී නිපදවෙන ඵල පරීක්ෂා කිරීම සඳහා සකස් කළ ඇටවුමකි.
i) ඉහත ක්‍රියාකාරකම සඳහා භාවිතා කළ A හා B ද්‍රව්‍ය මොනවා දැයි තෝරා අදාළ කොටුව තුළ තබන්න.
A
|
|
B
|
|
ii) ඉටිපන්දම දහනය කර ටික වේලාවකට පසු B ද්‍රව්‍යයේ සිදුවන වර්ණ විපර්යාසය කුමක් ද?
iii) A ද්‍රව්‍ය භාවිතා කරන්නේ දහනයේ දී කුමන ඵලයක් නිකුත් වන බව පෙන්වීමට ද?
05. (A) පාසල් විද්‍යාගාරය තුළ දී එක්තරා නියමයක සත්‍යතාව පරීක්ෂා කිරීම සඳහා සංවෘත පද්ධතියක් තුළ සිදුකරන ලද රසායනික ප්‍රතික්‍රියාවක් සම්බන්ධ තොරතුරු පහත දැක්වේ.
i) a) X වලින් දක්වා ඇති උපකරණය කුමක් ද?
b) දී ඇති තොරතුරු අනුව Y ස්කන්ධය කොපමණ ද?
c) අවසාන අවස්ථාවේ තැනී ඇති අවක්ෂේපයේ වර්ණය කුමක් ද?
ii) ඉහත ආරම්භක හා අවසාන අවස්ථාවල ස්කන්ධ සැලකිල්ලට ගෙන ඉදිරිපත් කළ හැකි නියමය වන්නේ,
(B) රූපයේ දැක්වෙන්නේ පෘථිවි චුම්බක ක්ෂේත්රය පිහිටන ආකාරයයි.
i) P හා Q ලෙස දක්වා ඇති දිශා හඳුනාගෙන අදාළ කොටුව තුළ තබන්න. (Drag & Drop)
P
|
|
Q
|
|
ii) පෘථිවි චුම්බකයේ X ලෙස දක්වා ඇති ධ්‍රැවය කුමක් ද?
(B) පදාර්ථය පිළිබඳ දී ඇති පහත කැටි සටහන ඇසුරින් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
i) ඉහත සටහනට අනුව A හා B ස්ථානවලට ගැළපෙන පද තෝරා අදාළ කොටුව තුළ තබන්න. (Drag & Drop)
A
|
|
B
|
|
ii) පහත පදාර්ථ අතුරින් සංයෝග පමණක් තෝරන්න.
iii) සංශුද්ධ ජලයෙහි එක්තරා භෞතික ගුණයක් ගණනය කිරීම සඳහා අවශ්‍ය වන උපකරණ දෙකක් පහත දැක්වේ.
a) ඉහත X හා Y උපකරණ හඳුනාගෙන් ඒවා නිවැරදි ව ඇති පිළිතුර තෝරන්න.
b) X හා Y උපකරණ මගින් මනිනු ලබන්නේ සංශුද්ධ ජලයේ කුමන භෞතික රාශි දෙක නිවැරදි ව ඇති පිළිතුර වන්නේ,
iv) ඉහත A හි සඳහන් භෞතික ගුණය හැර ද්‍රව්‍යයක සංශුද්ධතාව තීරණය කිරීම සඳහා භාවිත කළ හැකි වෙනත් භෞතික ගුණ මොනාවාද?
v) කොපර් සල්ෆේට් වල අඩංගු මූල ද්‍රව්‍ය පමණක් තෝරන්න.