0 of 53 ප්‍රශ්න completed
Questions:
You have already completed the ප්‍රශ්නාවලිය before. Hence you can not start it again.
ප්‍රශ්නාවලිය is loading…
You must sign in or sign up to start the ප්‍රශ්නාවලිය.
You must first complete the following:
0 of 53 ප්‍රශ්න answered correctly
Time has elapsed
You have reached 0 of 0 point(s), (0)
Earned Point(s): 0 of 0, (0)
0 Essay(s) Pending (Possible Point(s): 0)
Average score |
|
Your score |
|
01. මිරිස් කොළ කොඩ වීම යනු ශාක වලට වැළඳෙන,
02. දේහය ද්වී පාර්ශ්වික සමමිතික වේ, සිහින් දිග පණු ආකාර දේහ දරයි, කණ්ඩවලට බෙදුනු දේහයක් ඇත. ඉහත ලක්ෂණ සහිත සත්ත්වයකු සඳහා උදාහරණයකි.
03. ශාක පත්‍රවල ප්‍රධානම කෘත්‍ය වන්නේ,
04. ද්‍රවයක් වායු අවස්ථාවට පත්වන අවම උෂණත්වය,
05. කම්පන සංඛ්‍යාතය මනින ඒකකය මින් කුමක්ද?
06. මූලද්‍රව්‍යක් වන්නේ ,
07. චුම්බකයක් අවට චුම්බක බලය රඳාපවතින ප්‍රදේශය,
08. චුම්බකයක චුම්බකත්වය ක්ෂය වීමට බලපාන කරුණක් නොවන්නේ.
09. පහත විපර්යාස අතරින් භෞතික විපර්යාසයක් වනුයේ,
10. නයිට්‍රජනීය සංයෝග අඩංගු බහිස්රාවී ද්‍රව්‍යක් වන්නේ.
11. බැරලෝහ සහ විෂ රසායන ද්‍රව්‍ය ශරීරයට ඇතුළු වීම නිසා,
12. සමෙහි සෛල වලින් නිෂ්පාදනය කෙරෙන විටමින් වර්ගය වන්නේ ,
13. ශුෂ්ක පරිසර තත්ත්ව යටතේ වැඩෙන ශාක වල ශාක පත්‍ර උත්ස්වේදනය අවම කිරීම සඳහා දක්වන අනුවර්තනයක් නොවන්නේ,
14. පාර්ශ්වික මුල්වල ආහාර තැන්පත් කරන ශාකයකි.
15. රෙප්ටීලියා කාණ්ඩයට අයත් වනුයේ කුමන ජීවියා ද ?
17. විද්‍යුත් චුම්බකයක ප්‍රභලතාව වැඩි වන්නේ,
18. මස්තිෂ්ක සුසුම්නා තරලයේ ප්‍රධාන කෘත්‍යයක් වන්නේ,
19. ද්‍රවයක ඝනත්වය සොයා ගැනීමට පමණක් අත්‍යවශ්‍ය උපකරණ කට්ටලය තෝරන්න.
20. විද්‍යුත් චුම්බක භාවිත නොකරන විද්‍යුත් උවාරණය තෝරන්න.
01. A. ශාකයක පැවැත්ම සඳහා එහි විවිධ වූ කොටස් විශේෂිත දායකත්වයක් දක්වයි.
i) ශාක පත්‍රයක ප්‍රධාන කෘත්‍යය කුමක් ද?
ii) උත්ස්වේදනය අවම කර ගැනීම සඳහා ශාක දක්වන අනුවර්තන තෝරන්න.
iii) ආගන්තුක මුල් වර්ග දෙකක් සඳහන් කර ඊට උදාහරණ ශාකය බැගින් දැක්වෙන නිවැරදි පිළිතුරු තෝරන්න.
B. i) පදාර්ථය භෞතික ස්වභාවය අනුව ප්‍රධාන වර්ග 3කි, එයට අයත් නොවන්නේ,
ii) ඝනත්වය යන්න අර්ථය නිවැරදි ව ඇති පිළිතුර වන්නේ,
02.
A රූපයේ දැක්වෙන්නේ අපෘෂ්ඨවංශී සත්ත්වයකුගේ දේහ ස්වරූපයයි.
i) රූපයේ පෙන්වන සත්ත්වයා අයත්වන සත්ත්ව කාණ්ඩය කුමක් ද?
ii) එම සත්ත්ව කාණ්ඩයට ආවේණික ලක්ෂණයක් නොවන්නේ,
iii) ස්වසනය සඳහා ජලක්ලෝම ඇති, ඇසිපිය රහිත ඇස් ඇති පෘෂ්ඨවංශී සත්ත්ව කාණ්ඩයට නිදසුන් වන්නේ,
iv) සමුද්‍ර වාසී මැමේලියාවන් පමණක් තෝරන්න.
B i) ආහාර නරක් වීමට බහුලව බලපාන ක්ෂුද්‍ර ජීවී කාණ්ඩ වන්නේ,
ii) ඊස්ට් නැමති ඒක ශෛලික ජීවියා යොදාගන්නා කර්මාන්ත වන්නේ,
03. පහත සඳහන් ප්‍රකාශ නිවැරදි ද වැරදි ද යන්න තෝරන්න.
i) අවකාශයේ ඉඩක් අත්කරගන්නා ස්කන්ධයක් සහිත ද්‍රව්‍ය පදාර්ථය නම් වේ.
ii) වායුමය ද්‍රව්‍ය සඳහා නිශ්චිත පරිමාවක් ඇති මුත් නිශ්චිත හැඩයක් නැත.
iii) ඔක්සිජන් , සින්ක් ආදිය සංයෝග සඳහා උදාහරණ වේ.
iv) භංගුරතාවය ලෝහ සතු විශේෂ ගුණයකි.
v) ඝන හා ද්‍රව පදාර්ථ සඳහා ඉහල ඝනත්වයක් ද වායු සඳහා අඩු ඝනත්වයක් ද ඇත.
vi) රසදිය විදුලිය ගමන් කරන ද්‍රවමය ලෝහය වේ.
vii) සල්ෆර් තාප හා විද්‍යුත් සන්නායක අලෝහයකි.
viii) උෂ්ණත්වමාන සකසා ඇත්තේ ප්‍රසාරණය යන භෞතික ගුණය ප්‍රයෝජනයට ගැනීමෙනි.
ix) චුම්භකයක චුම්භක බල රඳා පවතින ප්‍රදේශය චුම්බක ක්ෂේත්රය නම් වේ.
x) සෝඩියම් ක්ලෝරයිඩ් සංශුද්ධ ද්‍රව්‍යකි.
xi) තාපය සැපයීමේ දී ඝනයක් ද්‍රවයක් බවට පත්වන උෂ්ණත්වය ද්‍රවාංකය නම් වේ.
xii) පදාර්ථය සතු ප්‍රසාරණය නම් ගුණය ප්‍රයෝජනයට ගෙන ද්වී ලෝහක තීරුව සහිත උපකරණ සකස් කර ඇත.
04. පහත රූපයේ දැවෙන්නේ සිසුන් පිරිසක් සාදන ලද සරල සංගීත භාණ්ඩයකි.
i) ඉහත උපකරණය කුමන ආකාරයෙන් හඬ උපදවන උපකරණයක් ද?
ii) එම සංගීත භාණ්යේ හඬ තියුණු කරගැනීමට කළ හැකි වෙනස්කමක් වන්නේ,
iii) ශ්‍රව්‍යතා සීමාව යනු කුමක් ද?
B i) ඉහත A සඳහන් රූපයේ දැක්වෙන සංගීත භාණ්ඩයේ සිහින් කම්බ් සාදා ඇති ද්‍රව්‍ය සතු භෞතික ගුණයක් නොවන්නේ,
ii) පද්රාර්ථ අංශු වලින් සකස් කර තිබීමත් ඒවා අතර අවකාශ පැවතීමත් කෙලෙස හඳුන්වයි ද?
05. පහත රූපයේ දැක්වෙන්නේ වියළි කෝෂයක් මගින් විදුලි මෝටරයක් ක්‍රියාත්මක වන ආකාරයයි.
A i) a) ඉහත රූපයේ දැක්වෙන වියළි කෝෂයේ ධන හා ඍණ අග්‍ර X හා Y මගින් දක්වා ඇත. ඒවා නිවැරදිව සඳහන් පිළිතුර තෝරන්න.
b) පරිපතයට සම්බන්ධ කර ඇති විද්‍යුත් ධාරාව පාලනයට භාවිතා කරන A හා විද්‍යුත් ධාරාව මැණීමට භාවිතා කරන B උපාංග තෝරා අදාළ කොටුව තුළ තබන්න. (Drag & Drop)
A
|
|
B
|
|
ii) විද්‍යුත් ධාරාව සඳහා යොදන සංකේතය හා විද්‍යුත් ධාරව මැනීමේ අන්තර් ජාතික ඒකකයේ සංකේතය නිවැරදි ව ඇතුළත් පිළිතුර තෝරන්න.
iii) විද්‍යුත් ධාරාවේ තාපන ඵලය ප්‍රයෝජනයට ගන්නා ගෘහස්ථ විද්‍යුත් උවාරණ පමණක් තෝරන්න.
iv) විද්‍යුත් ලෝහාලේපනය එදිනෙදා ජීවීතයේ දී ප්‍රයෝජනයට ගන්නා අවස්ථාවක් නොවන්නේ,