0 of 53 ප්‍රශ්න completed
Questions:
You have already completed the ප්‍රශ්නාවලිය before. Hence you can not start it again.
ප්‍රශ්නාවලිය is loading…
You must sign in or sign up to start the ප්‍රශ්නාවලිය.
You must first complete the following:
0 of 53 ප්‍රශ්න answered correctly
Your time:
Time has elapsed
You have reached 0 of 0 point(s), (0)
Earned Point(s): 0 of 0, (0)
0 Essay(s) Pending (Possible Point(s): 0)
(02) පහත සංඛ්‍යාවේ සංඛ්‍යා නාමය වන්නේ,
48,376,968
(03) 24 හි සාධක 2ක් වන්නේ,
(04)
ලෙස නිරූපණය කර ඇත්තේ පැයක් තුළ මාර්ගයේ ගමන් කළ ත්‍රීරෝද රථ සංඛ්‍යාව වේ. එම ත්‍රීරෝද රථ සංඛ්‍යාව කීයද?
(05) පහත දැක්වෙන සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට සකසන්න.
View Answers:
(06) 1, 4, 9, 16, …… මෙම සංඛ්‍යා රටාවේ මීළඟ පද දෙක වන්නේ,
(07) පැය 20 විනාඩි 27 ජාත්‍යන්තර සම්මත ආකාරයට වන්නේ,
(08) පොත් රාක්කයක පොත් 125ක් තැබිය හැකිය. එවැනි රාක්ක 15ක තැබිය හැකි මුළු පොත් ගණන කීයද?
(09) පහත 2 හා -4 යන සංඛ්‍යා නිවැරදිව ලකුණු කර ඇත්තේ,
(10) p = 9 නම්, 27 – p හි අගය සොයන්න.
ii) තුල්‍ය භාගය වන්නේ,
(12) අංජලී පාසැල් භූමියේ A ස්ථානයක සිට B නම් ස්ථානයකට ගමන් කළ ආකාරය රූපයේ දක්වා ඇත.
i) ඇය ගමන් කළ දිශාව කුමක්ද?
ii) රූපයේ x ලෙස දක්වා ඇති කෝණ වර්ගයේහි නම වන්නේ,
(13) අගය සොයන්න:
80.01 – 19.99
(14) හිස්තැන් සම්පූර්ණ කරන්න:
i) ඝනකයක මුහුණත් ගණන …………….. කි.
ii) සවිධි චතුස්තලයක මුහුණතක හැඩය ………… වේ.
(15) අඹ ගෙඩියක මිල රු. p වේ. අම්මා රු.10කට අඹ ගෙඩියක් මිලදී ගත් විට ඉතිරි වන මුදල සඳහා වීජ ප්රකාශනයක් ගොඩ නගන්න.
(16) පලතුරු බීමක් සෑදීම සඳහා ජලය 6l 650ml කට, පලතුරු යුෂ 2l 875ml ක් එකට මිශ්‍ර කරන ලදී. සාදාගත් පලතුරු බීම් ප්‍රමාණය ලීටර සහ මිලිලීටර වලින් ලියන්න.
(18) පහත දැක්වෙන කුලක හැඳින්වීමට සුදුසු නාම හිස්තැනට ගැලපෙන පිළිතුර තෝරා කොටුව මත තබන්න.
{km, m, cm, mm}
|
|
{1, 3, 5, 7, 9}
|
|
(19) හිස්තැන් සුදුසු වචනය තෝරා පුරවන්න:
i)පංචාස්‍රයක සහ ෂඩාස්රයක ඇති කෝණ සියල්ල ………………….. වේ.
ii) ……………. යක් සමඟ පාද ආලෝකයක් අතර දුර ප්‍රමාණය සමාන වේ.
(20) මෙම අනුපාතය සරලම ආකාරයෙන් වන්නේ,
20:5
(01) ඔබ ඉගෙන ගත් ස්කන්ධය පාඩම සිහිපත් කරගන්න.
a)
i) ඔබ ඉගෙන ඉගෙනගත් ස්කන්ධය මැනීමට භාවිතා කරන තරාදි වර්ග දෙකක් තෝරන්න.
ii) පහත ස්කන්ධ මැනීම සඳහා භාවිතා කළ හැකි වඩාත් සුදුසු ඒකක තෝරන්න.
a) සිමෙන්ති කොට්ටයක ස්කන්ධය
b) ගණිතය අච්චු පොතේ ස්කන්ධය
a
|
|
b
|
|
c
|
|
d
|
|
iv) ඉහත වගුවේ පරිදි මිලදී ගත් භාණ්ඩවල මුළු ස්කන්ධය කොපමණද?
b)
i) ඝනකාභයක හැඩයට නිදසුනක් තෝරන්න.
ii) ඝනකාභයක පතොරම තෝරන්න.
iii) ඝනකාභයක දාර ගන්න හා ශීර්ෂ ගණන තෝරන්න.
දාර ගණන
ශීර්ෂ ගණන
b) එය කියවන ආකාරය වන්නේ,
ii) 2x2x2x3x3 මෙම ගුණිතයෙන් දැක්වෙන වටිනාකම කීයද?
iii) පිළිතුර ලෙස 72 ලැබෙනුයේ පහත කුමන ගුණිතයෙන්ද?
iv) 23 = 32 යන ප්රකාශනය සත්‍යවේද අසත්‍ය වේද?
v) 64 පාදය 2 වූ දර්ශක අංකනයෙන් වන්නේ,
(03)
i) පහත දිග ප්‍රමාණ මැනීමට වඩාත් සුදුසු ඒකක තෝරන්න.
පැන්සලකක දිග
නගර දෙකක් අතර දුර
කාසියක ඝනකම
ii) 160 mm සෙන්ටිමීටර වලින් තෝරන්න.
iii) 257 cm මීටර් වලින් හා සෙන්ටිමීටර වලින් දක්වා ඇත්තේ,
විවෘත රූප
ii) ඉහත රූප අතර ඇති සරල රේඛීය සංවෘත තල රූප තෝරන්න.
iii) ඉහත රූප අතරින් සරල රේඛීය නොවන විවෘත රූපය තෝරන්න.
iv) ඉහත රූප අතර ඇති චතුරස්‍රවල අකුරු තෝරන්න.
v) පහත රූපවලට ගැලපෙන නම තෝරා කොටුව තුළ තබන්න.
![]() |
|
![]() |
|
![]() |
|