0 of 15 ප්රශ්න completed
Questions:
You have already completed the ප්රශ්නාවලිය before. Hence you can not start it again.
ප්රශ්නාවලිය is loading…
You must sign in or sign up to start the ප්රශ්නාවලිය.
You must first complete the following:
0 of 15 ප්රශ්න answered correctly
Your time:
Time has elapsed
You have reached 0 of 0 point(s), (0)
Earned Point(s): 0 of 0, (0)
0 Essay(s) Pending (Possible Point(s): 0)
සරල යන්ත්ර වර්ගයක් නොවන්නේ,
II වර්ගයේ ලීවරයකට අයත් යන්ත්රයක් වන්නේ,
චක්රය හා අක්ෂ දණ්ඩය වර්ගයට අයත් වන සරල යන්ත්රයකි.
ආයාසයත් භාරයත් අතර ධරය යෙදෙන ලීවර,
උපකරණය හා එය අයත්වන ලීවර වර්ගය නිවැරදිව දක්වා ඇත්තේ,
සරල යන්ත්ර කීපයක සංකලනයක් නොවන්නේ,
ලීවරයකින ඔසවන භාරය 36 N ක් වන අතර ඒ සඳහා යොදන ආයාසය 12 N කි. එහි යාන්ත්ර වාසිය වන්නේ,
චක්රය හා අක්ෂ දණ්ඩය නම් උපක්රමය පමණක් භාවිතවන සරල යන්ත්ර සහිත පිළිතුර තෝරන්න.
ලීවරයක් භාවිතා කර භාරයක් එසවීමේදී ආයාස බාහුවේ දිග 80 cm ද, භාර බාහුවේ දිග 20 cm ද විය.
ලීවරයේ ප්රවේග අනුපාතය.
ඉහත සරල යන්ත්රයේ ප්රතිදාන කාර්යය වන්නේ,
ඉහත යන්ත්රයේ කාර්යක්ෂමතාව වන්නේ,
ආනත තලයක් භාවිතා කර 500 N භාරයක් පොළවේ සිට 1 m උසින් ඇති ලොරි තට්ටුවකට තල්ලු කිරීමට 200 N ආයාසයක් යෙදිය යුතුයි. ආනත තලයේ යාන්ත්ර වාසිය,
එක්තරා සරල යන්ත්රයක් වෙත 30 N ආයාසයක් යෙදීමෙන් 90 N භාරයක් මැඩ පැවැත්විය හැකිය. එම සරල යන්ත්රයේ යාන්ත්ර වාසිය කොපමණද?
ළිඳකින් වතුර ඇදීමේදී කප්පියක් භාවිතා කළ විට ආයාසය හා භාරය සමාන අගයක් ගනියි. නමුත් කප්පියක් භාවිතා කළ විට එම කාර්ය පහසු වේ. එසේ වීමට හේතුව,